උඹලගෙ electronics, vehicles self repair කරගන්නද කැමති නැත්තං service එකකට දීලා කරගන්නද කැමති?
මමනං කැමති self repair කරගන්න. එතකොට එන satisfaction එක ඉතින් service එකකින් කරා කියල ගන්න බෑ.
හැබැයි අවුල තියෙන්නෙ දැන් තියන ඉලෙක්ට්‍රික් බඩු, වාහනවල service manual හොයාගන්න බැරි එක...තිබ්බත් අදාල model එකේ නෙවෙයි සෑහෙන පරණ ඒව තියෙන්නෙ.