මට නම් ඒ චැනල් එකේ තියෙන ඒවා අවුලක් නෑ. සෑහෙන්න මහන්සි වෙලා වීඩියෝ ටික කරලා තියෙනවා. ලංකාවේ එකෙක් මොකක් හරි අලුත් දෙයක් කරන්න ගියාම කොහොමත් අනිත් උන් කකුලෙන් අදින එක නේ කරන්නේ. ඔය වීඩියෝ වල තියෙන සමහර comments බලපන්කො

oya akka miss sri lanka europe ekata giya ban. eke first place da koheda![]()
sira? 