සෙල්ෆි නම් නෑ
මං දහම් පාසලේ ඉද්දි හිටංගේ (මෛත්‍රීගේ) ඉටිපන්දම පත්තු කරලා දුන්නා පොල්තෙල් පහනට
පන්සලේ event එකකට ආවා පොර; PSD එකෙන් වෙන්න ඇති මට ලයිටරයක් ගෙනත් දුන්නා
ජාතික රූපවාහිනියේ live ගියා ඕක පෝය දවසේ; මට ප්‍රශ්නෙකුත් අහන්න කිව්වා මයික් එක දීලා; වෙව්ල වෙව්ල මොකක්දෝ කිව්වා මතකයි
