Mokkda bn job ekaමම කරන ජොබත් එක්ක ගොඩක් රට celebritiesල හම්බුවෙලා තියනවා. මම අරන් තියන වටිනම selfie එක kaenu එක්ක. මෙතන photo දාන්න බෑ නේ මේකේ උන් sure නෑ නේ.
අඩුකුලේ රස්සාවක් එළකිරි මහත්තුරු කරන රස්සා එක්ක බැලුවම ළඟින්වත් තියන්න බෑ. කෑම එක්ක සම්බන්ධයි හිතා ගන්න job එක.Mokkda bn job eka
Man hithanne maatha ithihaase Genuine Sri Lankan Gentleman kenek widiyata loketa lankawe nama geniyapu hondama personality eka pora thamai. Sports athinuth ihalinma, and the great personality and the businessman in him. can call a "Celebrity" in Sri Lanka and globally without a doubt.ekama heeneda oka une nattan heena pahakadaCharlie Puth
Ed Sheeran
Eminem
Shawn Mendes
Chirs Brown
තව ඕනද???
Wow chef කෙනෙක්දඅඩුකුලේ රස්සාවක් එළකිරි මහත්තුරු කරන රස්සා එක්ක බැලුවම ළඟින්වත් තියන්න බෑ. කෑම එක්ක සම්බන්ධයි හිතා ගන්න job එක.

e kohedida?ගොඩාක් celebrities ලා කියන අය හම්බවෙලා තියෙනවා සහ නිතරම මුන ගැහෙනවා. කවදාවත් photo එකක් නම් අරන් නැහැ.
kohedida?Breaking Bad eke Gus Fring ekka gahala tiyenawa.
නෑ chef නෙමෙයි මචං, හැබැයි උයන්න කරන්න පුළුවන් කිසිම අවුලක් නෑ, කෑම විතරක්ම නෙමේ අපි අනිත් වැඩත් කරනවා, උදාහරණ විදිහට ඔය event management කරන උන් ඉන්නේ එහෙම කියලා හිතා ගන්නකො (හැබයි එක නෙමේWow chef කෙනෙක්ද![]()