Selfiemobile ගැන දන්නේ කවුද? - Phone ගන්න හොද shop

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
anna ekata cellmart un.mage Z2 eke display aulak awa. mun original display ekama dala dunna.

hondama wade kiyanne bima watila ita kalin wechcha dent 2k thibuna phone eke wate frame eke. e nisa display daana gaman mun frame ekath aluthen daala dunna

cell mart eka koheda bn thiyenne ?
 
  • Like
Reactions: SAN_APIIT

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹ කැමති නම් මහරගම චින්තන Gsm එකෙන් ගනින්, ගැන කෙසේ වෙතත් උන්ගේ බදු හොඳයි, මම දන්නා කලේ ඉඳන් ගන්නේ උන්ගෙන්. ගිහින්ම දන්නා උන් ඉන්නවා. Discount එකකුත් ඒ නිසා දාගන්න බැරි වෙන එකක් නැ. උන් warranty අව්ල් company වලින් බඩු ගන්නේ නැ. උඹේ කැමැත්තක් කරහන්. Dial Com නම් පස් පගන්නවත් එපා. ඊට වැඩ හොඳයි කොටුවේ pavement එකෙන් ගනින්
     
    • Like
    Reactions: SAN_APIIT

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Celltronics kiyannteh Thambi haththa karana hora kari shop ekak. Lokuwata shop eka daala tibbat eeta ehapatte tiyena dialcom eka wagewat customers la na. Customers la nathuwa hema welema his othana.

    Oya Agent nathi Hema mobile shop ekakma gon than ban. Umba ochchara salli diila Note 5 ekak gannawanam agent gen ma ganinko ithin! Ehema nathuwa itin gon thanwalin aran prashnayak awot windawanna thamai wenne, Ayyo salli.

    Math oya gon shop walin adu gaanata phone ekak ganna giya, okun karanne hora widiyata phones mehe genalla ayet boxes walata daala mehedi "SEALED PACK" kiyala wateta kolayak othana eka. Owwa TRCSL wath approve nathi phones. Umbata podi laabeta gon thanakin aran kela wenawata waada man kiyanne agent gen ma ganna kiyala.

    Math anthime Abans eken phone ekak gaththa, ita pahuwadaama Phone eka on wen nathi ledak aawa :( Gihin pennuwa unta edama meke ledak kiyala, Kisima Talks daagena aawe na KELINMA REPLACEMENT EKAK DUNNA BRAND NEW. Aye itin Thambicom eken ehema gaththanam mage sallit wathure thama.

    කතාව නම් හරි. ගාන තමයි වැඩි :(
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උදවු කල හැමෝටම බොහොම ඉස්තුතියි. සුපුරු පරිදි කිරිය තමයි පිහිටට හිටියේ. බොහෝ දෙනාගේ කීම පිට CellMark එකෙන්ම ගත්ත ඔන්න.

    හැමෝටම reply කරන්න බැරි වෙන්න ඇති. නමුත් ඇති හැකි පමණින් රේප් දුන්න.


    ===Thread Closed | නුල කපෝතියි===