Selling Laptop For Cheap Price

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    CD Rom eka nedda meke???

    mini ewata dvd cd rom enne nene ...external ekaki gana puluwan...
    usb power dena ekaki rs 8000 ganaki wage wenne...

    MENNA ME WAGE :D

    USB%20DVD%20RW.jpg
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් ඕන නෙට් බුක් එකක වගේ මට නම් පේන්නෙ ලැපයි නෙට් බුක් එකයි අතර ප්‍රෆෝමන්ස් වලින් ගත්තම සෑහෙන වෙනසක් තියෙනවා
    ඉන්ටර් නෙට් යන්න ,යන යන තැන අරන් ගිහිනි යූස් කරන්න කැමති අයට තමා ඕක හොද
    ගේම් ගහන්න ෆිල්ම් එකක් ආතල් ‍එකේ බලන්න වගේ නම් මම ඕක රෙකමන්ඩ් කරන්නේ නෑ