Innovex Fully Auto Washing Machine

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Error Code ekak enawa ban. Eka balapan. It is like E 01 or E 02. Bell ekakuth wadinawa. Ubalge patte current eka drop wenawada (Any voltage drop)?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    mehemai machan.. uba oke Soak kiyana option ekath select karala nam thiyenne wathura pirila iwara unata passe tika welawak yanakal mukuth wenne naha.

    Mode eka normal nam 20 mins yanawa soak eke. habai e 20 mins athulathadi sarin sare thiyena redi tika spin karanawa.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mokakada machna wathura seen eka? mamath sekai wathhura seen ekak kiyala

    මෙහෙමයි බන් වතුර එන ලයින් එක පොඩ්ඩක් අවුල් වෙලා අපේ එකත් ඔහොම සින් එකක් ආවා මට මතක විදිහට වතුර එන හරි බහින හරි බටේ පොඩ් අවුලක් උබගේ එහෙම සින් එකක්ද කියලා මට සුවර් නැ ඔය මැනුවල් එක සිංහලෙන් නේ එන්නේ උබට ආපු error මැසේජ් වලට හේතුවක් පොතේ ගහලා තියනවා අන්න එක ටිකක් බලපන් මමත් එක බලලා තමා වැඩේ ගොඩ දාගත්තේ :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දම්රෝ සර්විස් එකනම් හොදයි
    :yes::yes:
    හැබැයි Innovex බඩු නම් ගූ ගොඩයි
    Innovex කියන්නේ තනිකරම බාල චයිනිස් එකක් මුන් බ්‍රෑන්ඩ් කරපු

    :angry::angry::angry: