semi government කරන කෙනෙකුට ව්‍යාපාරයක් තමන්නගේ නමටම Register කරන්න පුළුවන්ද? තනි පුද්ගල ව්‍යාපාර නම් බෑ කියලා අහලා තියෙනවා ඒත් PVT Ltd පුළුවන් කියලා අහලා තියෙනව, වෙන මොනා හරි ක්‍රමයක් නැද්ද දන්න කෙනෙක් comment ekak danndoo