බබාලා අරන් ට්‍රැවල් කරන සිංහලු අනාතයි.. 🤔🤔

ara88

Well-known member
  • Jan 11, 2021
    2,280
    4,229
    113
    Travel with wife ගෙන් comment එකක් දාලා ඇහුව නම් q and a එකක් දාලා චම්රි උත්තර දෙයි.
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    29,597
    57,494
    113
    දෙකේ ලමයි ඔව්වගෙ ඉන්නෙ නෑනෙ බන්. නැගිටල ඇවිදින්න පුලුවන් අයනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    41,972
    60,169
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු දෙකේ ළමයිට මොන පෙට්ටිද බං
    මොංගල්ද තොපිට
    දෙකේ ලමයි ඔව්වගෙ ඉන්නෙ නෑනෙ බන්. නැගිටල ඇවිදින්න පුලුවන් අයනෙ.

    පොඩ්ඩක් මේ පන්තිය බලපම්. 👇🏼
    “අ වු රු දු දෙ ක ට අ ඩු” කියල තියෙන්නෙ. 😱

    images
     
    shenat

    Well-known member
  • May 13, 2007
    41,972
    60,169
    113
    ආශ්චර්යමත් රටක
    Sir Aussie indan ena nisaa Sri Lankan Air eken podi awadhaanayak thamaa illanne. Pawne, wena airlines wala enna kamathith naa. If you can understand why 🫢

    වෙන airline වල යන්න කැමති නෑ කියල තියෙන තැන පෙන්නපන්කො. තොට නං සිංහල පන්ති ගිහිල්ලත් ගොඩ දාන්න බෑ. IQ 0 🤣🤣🤣

    පොන්නයො තොපි බංකොළොත් කරපු රටවල් වලට හරි හමන් එයාලයින් එන්නෙ නැති නිසා තමයි අපිට SLA වගේ ගූ ගොඩවල් බලන්න වෙලා තියෙන්නෙ. නැත්තං මගේ බල්ලවත් එන්නෙ නෑ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    8,459
    14,305
    113
    මම දන්න තරමින් ඔය bassinet ඒක එකෙක්ට විතරක් හම්බෙන්නේ නෑ....කොහොමත් මුළු ෆලයිත් එක පුරාවටම ඕකෙ ළමයි දාලා තියන්නේ නෑ නේ...on demand හම්බෙන සීන් එකක් තමයි තියෙන්නේ..

    Airline eke මොන කචල් තිබ්බත් ශ්‍රී ලංකන් එකේ ස්ටාෆ් එක පොඩි උන් ගැන සීන් වලදී හරිම supportive සීන් එකක් මම දැක්කේ....
     
    • Love
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,568
    10,097
    113
    Kandy

    Tipper una neda poddak. Wena airlines ennema nadda sir?? Aussie indan lankawata ena hamoma enne SLA neda 🤭. Maha jeppata wage business class enna kiyalayi ithin. 🤷🏽‍♂️
    Ochchara reddak naane neethiyak thiyena rataka airline ekaka awanam. Ara anith awith thiyenne. Moda aathal nodi indapan ithin.
     
    • Haha
    Reactions: maticat and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    41,972
    60,169
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්න තරමින් ඔය bassinet ඒක එකෙක්ට විතරක් හම්බෙන්නේ නෑ....කොහොමත් මුළු ෆලයිත් එක පුරාවටම ඕකෙ ළමයි දාලා තියන්නේ නෑ නේ...on demand හම්බෙන සීන් එකක් තමයි තියෙන්නේ..

    Airline eke මොන කචල් තිබ්බත් ශ්‍රී ලංකන් එකේ ස්ටාෆ් එක පොඩි උන් ගැන සීන් වලදී හරිම supportive සීන් එකක් මම දැක්කේ....

    ඒ කියන්නෙ bassinet එක share කරනව වගේ එකක්ද? එහෙම කරනවද SLA එකේ?

    Singapore Airlines වල නං කියනවා infant කෙනෙක් ඉන්නව නං Auto ම bassinet එකක් තියෙන forward row seat වලට eligible වෙනව කියලා economy මොන ටිකට් එක ගත්තත්. හැබැයි ඒව මම බුක් කරන්න කලින් බුක් වෙලා තිබුණොත් තමයි අවුල. එහෙම වෙන්න අඩු චාන්ස් එකක් ඇත්තෙ. බට් හදිසියෙ වත් එහෙම උනොත් කට්ටක්නෙ බන්. පැයක් දෙකක් නෙවෙයිනෙ පැය දහයක්, දොළහක් අතේ තියාගෙන ඉන්න උනාම.

    මගේ ප්‍රශ්නෙ ටිකට් ගන්න කලින් ඒ සීට්ස් free තියෙනවද කියලා බලලා තියෙනව නං විතරක් book කරාම අවුලක් නෑනෙ. අන්න එහෙම පුලුවන්ද කියලා.
     
    Singapooruweth hari haman neethiyak nadda pons?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    41,972
    60,169
    113
    ආශ්චර්යමත් රටක
    Tipper una neda poddak. Wena airlines ennema nadda sir?? Aussie indan lankawata ena hamoma enne SLA neda 🤭. Maha jeppata wage business class enna kiyalayi ithin. 🤷🏽‍♂️
    Ochchara reddak naane neethiyak thiyena rataka airline ekaka awanam. Ara anith awith thiyenne. Moda aathal nodi indapan ithin.

    ටිපර් වෙන්න දෙයක් නෑ. ඇත්ත කතාව කිව්වෙ.
    උපලට තියෙන ඇරියස් වලට ඔහේ මවාගත්ත ඒව කිව්වට සමහරු හිතන්න පුලුවන් නෙ ඒව ඇත්ත කියලා. හරියට නැති නිසා SLA යනව කියල වගේ.

    ගොන් ලබ්බො SLA යන එක පාඩුයි ඒ ගානටම හෝ ඊට අඩුවට පට්ට අලුත්, පට්ට සර්විස් එකක් දෙන ඒව තියෙද්දි. හරියට 1980 කෑලි හැලෙන කාර් එකයි, 2020 කාර් එකකුයි වගේ. SLA වල මිනිස්සු යන්නෙ direct නිසා මිසක් වෙන ලබ්බකට නෙවෙයි. 😂😂😂

    Singapooruweth hari haman neethiyak nadda pons?

    හරිම අජූතයි බන් උබේ ගොන් ප්‍රශ්න ඇහිලම. 😞😞😞
    මං ඇහුවෙ “ඒවයෙ කොහොමද” කියලා. දන්නෙ නැති නිසා. හරියට උත්තරේ හොයාගත්තම බලපන් හරි හමන් එකක් නැද්ද කියලා.
    ------ Post added on Jul 21, 2023 at 6:07 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,568
    10,097
    113
    Kandy
    ටිපර් වෙන්න දෙයක් නෑ. ඇත්ත කතාව කිව්වෙ.
    උපලට තියෙන ඇරියස් වලට ඔහේ මවාගත්ත ඒව කිව්වට සමහරු හිතන්න පුලුවන් නෙ ඒව ඇත්ත කියලා. හරියට නැති නිසා SLA යනව කියල වගේ.

    ගොන් ලබ්බො SLA යන එක පාඩුයි ඒ ගානටම හෝ ඊට අඩුවට පට්ට අලුත්, පට්ට සර්විස් එකක් දෙන ඒව තියෙද්දි. හරියට 1980 කෑලි හැලෙන කාර් එකයි, 2020 කාර් එකකුයි වගේ. SLA වල මිනිස්සු යන්නෙ direct නිසා මිසක් වෙන ලබ්බකට නෙවෙයි. 😂😂😂

    ithin ponnayo ochchara puka denna deyak naane, neethiyak thiyena singapore airlines warenko. Ei eheth neethiyak nadda?
    Direct awa kiyala mahaloku deyak thiyeda, nodakin.

    ටිපර් වෙන්න දෙයක් නෑ. ඇත්ත කතාව කිව්වෙ.
    උපලට තියෙන ඇරියස් වලට ඔහේ මවාගත්ත ඒව කිව්වට සමහරු හිතන්න පුලුවන් නෙ ඒව ඇත්ත කියලා. හරියට නැති නිසා SLA යනව කියල වගේ.

    ගොන් ලබ්බො SLA යන එක පාඩුයි ඒ ගානටම හෝ ඊට අඩුවට පට්ට අලුත්, පට්ට සර්විස් එකක් දෙන ඒව තියෙද්දි. හරියට 1980 කෑලි හැලෙන කාර් එකයි, 2020 කාර් එකකුයි වගේ. SLA වල මිනිස්සු යන්නෙ direct නිසා මිසක් වෙන ලබ්බකට නෙවෙයි. 😂😂😂

    හරිම අජූතයි බන් උබේ ගොන් ප්‍රශ්න ඇහිලම. 😞😞😞
    මං ඇහුවෙ “ඒවයෙ කොහොමද” කියලා. දන්නෙ නැති නිසා. හරියට උත්තරේ හොයාගත්තම බලපන් හරි හමන් එකක් නැද්ද කියලා.
    ------ Post added on Jul 21, 2023 at 6:07 PM
    Rate neethiyak nati ekeema enne nathuwa hari ehema aawanm iwarane. Lankawe ne neethiyak nathi nissa okkoma awul. Ehema nam neethi thiyena rate airlines wala hariyata wenna oane. Ehema eheka waren.
    ------ Post added on Jul 21, 2023 at 6:10 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    8,459
    14,305
    113
    ඒ කියන්නෙ bassinet එක share කරනව වගේ එකක්ද? එහෙම කරනවද SLA එකේ?

    Singapore Airlines වල නං කියනවා infant කෙනෙක් ඉන්නව නං Auto ම bassinet එකක් තියෙන forward row seat වලට eligible වෙනව කියලා economy මොන ටිකට් එක ගත්තත්. හැබැයි ඒව මම බුක් කරන්න කලින් බුක් වෙලා තිබුණොත් තමයි අවුල. එහෙම වෙන්න අඩු චාන්ස් එකක් ඇත්තෙ. බට් හදිසියෙ වත් එහෙම උනොත් කට්ටක්නෙ බන්. පැයක් දෙකක් නෙවෙයිනෙ පැය දහයක්, දොළහක් අතේ තියාගෙන ඉන්න උනාම.

    මගේ ප්‍රශ්නෙ ටිකට් ගන්න කලින් ඒ සීට්ස් free තියෙනවද කියලා බලලා තියෙනව නං විතරක් book කරාම අවුලක් නෑනෙ. අන්න එහෙම පුලුවන්ද කියලා.
    Machan bassinet eka request karanna oni...

    Mama dakke ehenam request karapu unda danne na....

    Ithin umbata SLA site eken gihin seat select karanna barida?
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,568
    10,097
    113
    Kandy
    tavel with wife එකේ couple එක south african ලමයව අරන් යන්නේ හැම තැනම

    Pissuda ehema ba me sir aussie indan lankawata enne. First class eke seat ekak aiyin karla cot ekak daala illanne oya. Meya thamayi mulinma aussie indan lamayek aran lankawata enne. Travel with wife mona gemboda. …
     
    shenat

    Well-known member
  • May 13, 2007
    41,972
    60,169
    113
    ආශ්චර්යමත් රටක
    Machan bassinet eka request karanna oni...

    Mama dakke ehenam request karapu unda danne na....

    Ithin umbata SLA site eken gihin seat select karanna barida?

    Seat select karanna puluwan machan ticket ekata pay karata passelu. Ehema tamai mata agent kiwwe. E katha karapu gani danne nathuwa kiwwada kiyalai mata danaganna Ona. mokada machan e seats limited. Front row eke witarai tiyenne.

    pay karata passe seat na kiyala Dana gattama ehenam mage salli deepan aye kiwwata denne nane. E nisa payment eka karanna kalin puluwanda kiyala mama ahanne.

    tavel with wife එකේ couple එක south african ලමයව අරන් යන්නේ හැම තැනම

    ඉතින් අරන් යන්න බැරිකමක් නෑනෙ බන්. මම කිව්වෙ නෑනෙ අරන් යන්න බෑ කියලා.
    ------ Post added on Jul 21, 2023 at 6:45 PM