semi luxury අර්ධ සුඛෝපභෝගී (S)

kasungamage49

Member
May 18, 2012
519
57
0
semi luxury අර්ධ සුඛෝපභෝගී (S)

(S) අර්ධ සුඛෝපභෝගී නැත්තං දන්න විදියට semi luxury බස්
දැනට සර්විස් කරන්නේ නෝමල් පෙයාර්ද?

කතාවක් තිබ්බ ඒව නෑ කියල
මම ගාලු ඉදන් ගොඩ දවසට කොලඔ යනව සෙමි වලම නෝමල් උන් නොමල් කියා නග්ග ගන්නව
ඒත් පොඩි ගනක් ගන්නව 30 40 වැඩියෙන්
ඒත් 100 ගනන 150 ගන්නව වගේ ගන්නේ නැ 120 වගේ ගන්නව
මේක දැන් මොනවිදියටද වැඩ
 
kasungamage49

Member
May 18, 2012
519
57
0
සෙමි වල ගාස්තුව වෙන්නේ නොමල් මෙන් හරි අඩක් තව ගෙවන්න ඕන නෝමල් ගාන 200 නම් තව 100 (100/2 ) වැඩියෙන් එතකොට 300 අන්න ඒවගේ
 
D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අර්ධ සුඛෝපභෝගී බස් සේවය තවම ක්‍රියාත්මකයි.ඒව නවත්වනව කිව්වට එහෙම නවත්වන්න බැහැ..එතකොට දුර යන බස් සේවා කඩා වැටීමකට ලක් වෙන්න පුලුවන්.කතරගම, වවුනියාව වගේ රූට් වල පැය 24 ම බස් ධාවනය වෙනව.ඒක නිසා සමහර රූට් වල Semi Luxury සේවය තියෙන්න ඕනෙ..

    තව දෙයක් semi luxury වල හිටගෙන යන්න බැහැ.ඒත් ගොඩක් වෙලාවට ඒවයේ මගීන් හිටගෙන අරන් යනව.එහෙම හිටගෙන යන අයගෙන් සාමාන්‍ය ගාස්තු අය කරන්න ඕනෙ කියල නීතියක් නෑ.මොකද ගොඩක් අය දැනගෙන තමා හිටගෙන යන්න ඔය බස් වලට ගොඩ වෙන්නෙ.දන්න විදිහටනම් බොහොමයක් Semi Luxury බස් වල හිටගෙන යන මගීන්ගෙන් සාමාන්‍ය ගාස්තු තමා අය කරන්නෙ..

    මගීන්ගෙ පැත්තෙන් බැලුවම Semi Luxury කියන සේවයක් අවශ්‍ය නැති බව පෙනුනත් බස් හිමියගෙ පැත්තෙන් බැලුවම සමහර රූට්ස් වලට එම ගාස්තු අය කරන් නැතුව බස් රථ ධාවනය අපහසුයි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    :yes::yes: