Send AUD to SL

tarson

Well-known member
  • Feb 25, 2009
    8,987
    6,330
    113
    මනී ලෝන්ඩරින් කරන එකෙක් අල්ලන් කරපන් 💩

    අන්න මනී ලෝන්ඩරින් විදිහට යැව්ව එවුනුයි ගත්ත එවුනුයි ඔක්කොම පොලෝසියෙන් ඩේට බේස් එකකට දාගෙන අල්ලන්න යන්නෙ. 😌

    යවනවනම් හරි විදිහකට යවපන්.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,811
    2,342
    113
    ලොකු ගානක් නන් student කෙනෙක් අල්ලන් දීපන්.දෙන්නට ලාබයි fees avoid උනාම. උන්ඩියල් කරනව නන් දන්න කෙනෙක්ගෙන් කරපන් මොකක් හරි invoice එකක් ලන්කාවෙන දාගන්න පුලුවන්.just in case.
     
    • Like
    Reactions: Sandy_Fdo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,514
    77,790
    113
    Ubala use karanne mokakda.
    I am using Western union
    Eta wada hoda mona hari tiyeda?
    උන්ඩියල් කරපන් බන්, හැබැයි කවුරු හරි ඇහුවොත් කියපන් western union කියලා :lol: :lol:

    මම දන්න උන් wise වලින් එවනවා. ඩයල් එකනම් SG ඉන්නෙ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,125
    23,362
    113
    උන්ඩියල් කරපන් බන්, හැබැයි කවුරු හරි ඇහුවොත් කියපන් western union කියලා :lol: :lol:

    මම දන්න උන් wise වලින් එවනවා. ඩයල් එකනම් SG ඉන්නෙ
    Undial karala ne.Karaneth ne ban.