Send Money to China

FreeWiFi

Member
Sep 27, 2014
29
2
0
Ane Manda
machan china walata salli yawanna widihak kohomada?mn madu wagayak gaththa.un okkoma Company Weston union pay karanna kiyanne.Alibaba eken set une.Company 4k baluwa okkoma Weston union.SL wala idala salli yawanna ba neda weston union walin?danna kenek help ekak diyanko
 

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
sampath bank palayan.. doc onne naha, t/t karanna unghe account ekak nam onne..
nathnam ube kawru hari rata enna kenekta kiyapan w/u karrana kitala..
 
May 26, 2008
100
3
0
Machang aduma Commission eka ganne Commercial bank eka,sampath eka patta ganak kapanawa, oya yanna commercial bank eke foreign Branch ekata .Bristol street eke thiyenne,first floor ekata gihin yawanna oney amount eka thiyana invoice eka denna. oyata com bank account ekak thiyenna oney, e namata invoice eka thiyenna oney, winadi 10 ka wedak thiyenne, mama me kiwwe T/T karana widiha,anika cheennu ekka balagena T/T walin awlak unoth reclaim karanna be.china hugak unta paypal thiyanawa, loku ganak nam T/T karanna
 
Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
කනගාටුයි යාළුවා .
ලංකාවේ ඉඳන් කිසිම හේතුවක් මත පිට රටට සල්ලි යවන්න බැහැ .

හේතු දෙකක් යටතේ විතරයි සල්ලි යවන්න පුළුවන් ,

1. උසස් අධ්‍යාපන කටයුතු සඳහා
2. හදිසි රෝහල් සැත්කම්

මේවටත් සැරටම ලියකියවිලි ඕනේ .
වෙන කිසිම හේතුවකට ලංකාවෙන් පිට රටට සල්ලි යවන්න බැහැ .

කිසිම බැංකුවකට හෝ , වෙස්ටන් යුනියන් එක හරහා වත් බැහැ .
එකම ක්‍රමයක් විතරක් තියනවා ,
Pay Pal වගේ ක්‍රම හරහා .
නමුත් ලොකු transactions කරන්න ගියොත් මාට්ටු වෙනවා .

ඇයි ලංකාවේ ඉඳන් පිට රටට සල්ලි යවන්න බැරි ?

- ශ්‍රී ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටක් බැවින් රටේ මුදල් රට ඇතුලෙම සංසරණය කරවීමට අවශ්‍ය නිසා .

මන් මේ විස්තර මෙච්චර දැන ගත්තේ , මිට අවුරුද්දකට ඉස්සෙල්ල පකිස්තානට ලක්ෂ 2.5 ක් යවන්න උවමනා වෙලා තිබුනා , නමුත් මේ හේතුව නිසා deal එක කැන්සල් කරන්න උනා :yes:
 
May 26, 2008
100
3
0
ubata keeyak da yawanna oney.mawa hambaveyan mama yawala dennam mage account eken,invoice eka mage namata edit karala,anith ewa nam mama danne ne, mama nam yawanawa.dan mase 6 kata withara kalin laksha 16k yawwa.sampath bank eken wikara karanawa, kiwwata com bank foreign branch ekata gihin katha karapan ko, wagakeemen kiyanne yako, neth nam mama me amathi kamen as wenawa