Send money

kudalla

Member
Oct 31, 2006
810
23
0
Machan,
Do you guys know a way to send money from Sri Lanka to Austrailia. Rs 600000 wage yavanna ona. Yawanna vidihak hoyaganna ba ban.
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Kohomada machan yavanne, yana kenek athe da

    mcn umbe rates dapan..US bank account ekakata yawanna wage

    රේට්ස් කියල එහෙම එකක් නැහැ මචන් , එකයි මම ක්‍රමය ගැන කිව්වේ .බිට්කොයින් අරන් අවශ්‍ය එක්කෙනාගේ බිට් කොයින් වෝල්ට් එකකට යවන්න පුළුවන් ලෝකේ කොහේ හිටියත් ප්‍රශ්නයක් නැහැ . ඒ රටේ බිට් කොයින් ගන්න කෙනෙක්ට විකුණලා සල්ලි කරගන්න කියන්න . බිට් කොයින් අඩුවට මිලට ගන්න ඕනිනම් එක සෙට් කරලා දෙන්න පුළුවන් . එහෙමත් නැත්තම් ඔයාලටම බිට් කොයින් මිලදී ගන්න හැටි කියල දෙන්නත් පුළුවන් . හැබැයි cex.io අකවුන්ට එක වෙරිෆයි වෙන්න ටික කාලයක් යනවා .. පොඩි සින් එකයි ඉගෙන ගන්න තියෙන්නේ ..ඕනි දෙයක් අහන්න කියල දෙන්නම්
     
    Thaks for the details machan. Habai wade thiyenne salli yavana ekata bitcoin gana knowladge ekak na, ekai mama me simple vidihak hoyanne
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Machan, try TT payment method via HNB bank. You must provide all the documents in order to central bank regulations.

    HNB TT rates are lower than other banks.
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    machan yawanna puluwan ahe inna kenata ahe rate eyage namata bank account ekak tiyenna ona onna ahema yawanna 4days wage yanwa bn