Send Paypal Money

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    පේපැල් සල්ලි එවද්දි ඇයි බන් ඔහොම එරර් එන්නේ? ඊබේ එකේ බඩු ගන්ඩත් බැහැ.​
    :dull::dull::(:(:dull::dull:

    Untitled.png


    Untitled1.png

    බම්ප් එකකින්වත් උදව්වක් කරන්න​
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    572
    62
    28
    උබේ ඒක වෙන රටක විදියටනේ හදලා තියෙන්නේ දැන් පේපැල් එකෙන් උන් ඕක අල්ලනවා උබේ කාර්ඩ් ඒක ඕකෙන් අයින් කරලා ලංකාවේ එකක් හදාගනින්