සතොස ඉන්න එවුන්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    ඇයි බන් සතොස ඉන්න එවුන් හරියට අපි ණයට බඩු ගන්න ආවා වගේ ලයින් එකක් දෙන්නේ. මම අද හදිස්සෙයෙන් බඩු ගන්නකොට අතේ තිබ්බ සල්ලි මදි වුනා. මම මේ බඩු දෙක අඩු කරන්න කිව්වා. ඒකේ කැෂියර් එකේ හිටපු නාකි හුත්ති "බලලා ගන්න ඔනි" කියවන්න ගත්තා. මම කිව්වා "බලලා තමයි ගත්තේ, පොඩ්ඩක් වැඩි වුනා කිව්වා". කිසිම හිනාවක් නැති මුස්පේන්තු එවුන් ඉන්නේ :no:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    ඇයි බන් සතොස ඉන්න එවුන් හරියට අපි ණයට බඩු ගන්න ආවා වගේ ලයින් එකක් දෙන්නේ. මම අද හදිස්සෙයෙන් බඩු ගන්නකොට අතේ තිබ්බ සල්ලි මදි වුනා. මම මේ බඩු දෙක අඩු කරන්න කිව්වා. ඒකේ කැෂියර් එකේ හිටපු නාකි හුත්ති "බලලා ගන්න ඔනි" කියවන්න ගත්තා. මම කිව්වා "බලලා තමයි ගත්තේ, පොඩ්ඩක් වැඩි වුනා කිව්වා". කිසිම හිනාවක් නැති මුස්පේන්තු එවුන් ඉන්නේ :no:
    ඒ වගේ කැරි ටෝක් දෙන්න ආවොත් බැනපන්, බැනලා මැනේජර්ටත් කතා කරලා බැනපන්. ඔසුහල වගේ ඒවත් ඔහොම තමා බන්. කැරිම මුස්පෙන්තු ගතියක් එන්න බෙහෙත් ගන්න ගියාම. උන්ට කිසි ඕනකමක් නෑ බිස්නස් එකක් කරන්න.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    සතොසට යන උන් නම් ණයට ගන්නව වගේ තමා, කොස්ට් එකෙන් ගානක් අඩු කරල ආණ්ඩුවෙන් කවර් කරනව ඇති. ඒත් එහෙම යන උන්ට පඩ සෝ දාන එක නම් අන්තිම ගූ වැඩක්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    යකෝ කාගීල්ස් එකේ වට කරලා නෙළුවා මතක නැද්ද 😄 සතොස හොඳයි.
     
    • Wow
    Reactions: baba-chuti

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    ඇයි බන් සතොස ඉන්න එවුන් හරියට අපි ණයට බඩු ගන්න ආවා වගේ ලයින් එකක් දෙන්නේ. මම අද හදිස්සෙයෙන් බඩු ගන්නකොට අතේ තිබ්බ සල්ලි මදි වුනා. මම මේ බඩු දෙක අඩු කරන්න කිව්වා. ඒකේ කැෂියර් එකේ හිටපු නාකි හුත්ති "බලලා ගන්න ඔනි" යවන්න ගත්තා. මම කිව්වා "බලලා තමයි ගත්තේ, පොඩ්ඩක් වැඩි වුනා කිව්වා". කිසිම හිනාවක් නැති මුස්පේන්තු එවුන් ඉන්නේ :no:
    ඔයා ඩුබායි නෙවෙයිද ඉන්නේ ?
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    ඒ වගේ කැරි ටෝක් දෙන්න ආවොත් බැනපන්, බැනලා මැනේජර්ටත් කතා කරලා බැනපන්. ඔසුහල වගේ ඒවත් ඔහොම තමා බන්. කැරිම මුස්පෙන්තු ගතියක් එන්න බෙහෙත් ගන්න ගියාම. උන්ට කිසි ඕනකමක් නෑ බිස්නස් එකක් කරන්න.
    මම බඩු ගන්න යන සතොස ඉන්න අය නං හරි හොදයි.
    සතොසට යන උන් නම් ණයට ගන්නව වගේ තමා, කොස්ට් එකෙන් ගානක් අඩු කරල ආණ්ඩුවෙන් කවර් කරනව ඇති. ඒත් එහෙම යන උන්ට පඩ සෝ දාන එක නම් අන්තිම ගූ වැඩක්.

    එතන තව කොල්ලෝ එහම ඉන්නවා. උන් නම් අවුලක් නෑ.මේ නාකි ගෑණුන්ව කැෂියර් වලට දැම්මම උන් හෙනට තටමනවා.

    යකෝ කාගීල්ස් එකේ වට කරලා නෙළුවා මතක නැද්ද 😄 සතොස හොඳයි.
    ඒ මොන කේස් එකද?

    ඔයා ඩුබායි නෙවෙයිද ඉන්නේ ?
    මම Contract ඉවරකරගෙන ආවා මචන්. මම දැන් Full time Online සීන් එකට බැස්සා.
     
    • Love
    Reactions: jennt

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    එතන තව කොල්ලෝ එහම ඉන්නවා. උන් නම් අවුලක් නෑ.මේ නාකි ගෑණුන්ව කැෂියර් වලට දැම්මම උන් හෙනට තටමනවා.

    උන් වදනව දැක්කම උඹල අපිට තද වෙලා ඉවරයි. ඊට පස්සෙ තැන්ක් යූ කිව්වත් කනට දෙන්න හිතෙන්නෙ. 😂
     
    • Love
    Reactions: baba-chuti