ඇයි බන් සතොස ඉන්න එවුන් හරියට අපි ණයට බඩු ගන්න ආවා වගේ ලයින් එකක් දෙන්නේ. මම අද හදිස්සෙයෙන් බඩු ගන්නකොට අතේ තිබ්බ සල්ලි මදි වුනා. මම මේ බඩු දෙක අඩු කරන්න කිව්වා. ඒකේ කැෂියර් එකේ හිටපු නාකි හුත්ති "බලලා ගන්න ඔනි" කියවන්න ගත්තා. මම කිව්වා "බලලා තමයි ගත්තේ, පොඩ්ඩක් වැඩි වුනා කිව්වා". කිසිම හිනාවක් නැති මුස්පේන්තු එවුන් ඉන්නේ 

