Senior Members in Elakiri

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    apoo dan samahara ewun rep balen gannawane ban.... :D

    අමාරුව තියෙනකොට බලෙන් ඇරො ගන්නවා:rofl:
    මුත් හොරට සීනියර් වෙච්ච එකෙක් තමයි....කරපු බම්බුවක් නම් නැහැ...:rofl::rofl:
    :rofl: මොකො පරක්කු අඩොඔඔඔඔඔඔඔ එහෙම කියන්න එපා මම සම්මාන උලෙලකුත් කරා:P:rofl:
    lantha kindom yudde :rofl: hamadama athal ban e kale aparade GT dunnanne set ekatama wade :P

    සිරාවට සුපිරි ෆන් තිබුන කාලයක් මතකද චන්ද එලකිරි මිස්ට්‍ර් ඔවා මෙවා
    බක්කා සහ කඩෙ බල්ලා ලොල් ඉට පස්සෙ කිරි මුදලාලි ෆන් ලොකයයි:rofl:
    2.gif

    ow thawath athi samaharawita :D
    :yes:
    රතු පාට පසුබිමේ සුදුපාට මිනී ඔලුව දාපු එකකින් කී පාරක් රතු කොටු ඇවිත් තියෙනවද ? :rolleyes::rofl:
    ගනන් කරන්න බැරි තරම් :rofl::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Join Date: Oct 2010 wela box oya tharam awe kohomada? mama dawal dakka 2006 kenek 1 box ekak thiyenawa :baffled:
    මෙහෙමයි බන් මේකේ ඉන්න වල් වැඩ කරන උන්ට තමයි කොටු ගොඩක් තියෙන්නේ අර ගයන් කුවේට් ඕකා හෙන වල් කොල්ලෙක්..කෙල්ලොන්ට විතරක් නෙමේ කොල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැ..පරිස්සමින් ඉඳපන් :rofl::rofl::rofl:..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමාරුව තියෙනකොට බලෙන් ඇරො ගන්නවා:rofl:

    :rofl: මොකො පරක්කු අඩොඔඔඔඔඔඔඔ එහෙම කියන්න එපා මම සම්මාන උලෙලකුත් කරා:P:rofl:

    සිරාවට සුපිරි ෆන් තිබුන කාලයක් මතකද චන්ද එලකිරි මිස්ට්‍ර් ඔවා මෙවා
    බක්කා සහ කඩෙ බල්ලා ලොල් ඉට පස්සෙ කිරි මුදලාලි ෆන් ලොකයයි:rofl:
    2.gif

    :yes:
    ගනන් කරන්න බැරි තරම් :rofl::angry:
    අහෝ එවන් කාලයක්...:love::love:
    එක එක ඒවා ලියපු තරං...:rolleyes:
    ගොඩාක් ඒවා ලියලා තිබ්බෙ දර්ශනයා :rofl::rofl:;)

    සිරාම ෆන් සෙට් උනේ නෑ නෙහ් ඊට පස්සෙ..
    බම්ප් පාරක් වත් දාන්න එපා තොපි පරණ එකක් :angry::angry::rofl:
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    මෙහෙමයි බන් මේකේ ඉන්න වල් වැඩ කරන උන්ට තමයි කොටු ගොඩක් තියෙන්නේ අර ගයන් කුවේට් ඕකා හෙන වල් කොල්ලෙක්..කෙල්ලොන්ට විතරක් නෙමේ කොල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැ..පරිස්සමින් ඉඳපන් :rofl::rofl::rofl:..

    Ubathath 5k 6k thiyenawa :dull::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Thread eke madha baladdi theruna. Godak forums wala stars / box walin pennanne profile age eka nisa mama me baluwe ;)
    11.gif
    එළකිරි හෙල්ප් කියන සෙක්ශන් එකේ උඩින්ම තියෙන ත්‍රෙඩ් ටික නිවාඩු පාඩුවේ කියවන්නකො.. සෑහෙන දුරට ඉගෙන ගන්න පුලුවන් මේ සීන් එක :yes::D
     
    • Like
    Reactions: ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :rofl: මොකො පරක්කු අඩොඔඔඔඔඔඔඔ එහෙම කියන්න එපා මම සම්මාන උලෙලකුත් කරා:P:rofl:
    මම මේ හොඳ නැති ෆිල්ම් එකක් බල බල ඉන්නේ..:rolleyes::rolleyes:..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙමයි බන් මේකේ ඉන්න වල් වැඩ කරන උන්ට තමයි කොටු ගොඩක් තියෙන්නේ අර ගයන් කුවේට් ඕකා හෙන වල් කොල්ලෙක්..කෙල්ලොන්ට විතරක් නෙමේ කොල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැ..පරිස්සමින් ඉඳපන් :rofl::rofl::rofl:..
    අනිවා...ඕකව ලංකාවෙ තියාගන්න බැරි නිසයි ආන්ඩුවෙං වියදං කරගෙන රට යැව්වෙ :yes::yes::cool:
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    11.gif
    එළකිරි හෙල්ප් කියන සෙක්ශන් එකේ උඩින්ම තියෙන ත්‍රෙඩ් ටික නිවාඩු පාඩුවේ කියවන්නකො.. සෑහෙන දුරට ඉගෙන ගන්න පුලුවන් මේ සීන් එක :yes::D

    Thanks machan :D
     
    • Like
    Reactions: Dinushasankalpa

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙහෙමයි බන් මේකේ ඉන්න වල් වැඩ කරන උන්ට තමයි කොටු ගොඩක් තියෙන්නේ අර ගයන් කුවේට් ඕකා හෙන වල් කොල්ලෙක්..කෙල්ලොන්ට විතරක් නෙමේ කොල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැ..පරිස්සමින් ඉඳපන් :rofl::rofl::rofl:..

    අපි එහෙම නැහැ සහො කොල්ලන්ට කොහොමටවත් අපි කරදර කරන්නෙ නැහැ:no::frown:
    එක කෙල්ලෙක්ට පන වගෙ ආදරෙයි එ ටිටි:love::yes: එච්චරයි අනිත් අය නංගිලා අක්කලා:yes:
    අනවශ විහිලු කරන්නෙ නැහැ කෙල්ලන්ට :no::dull:
    අහෝ එවන් කාලයක්...:love::love:
    එක එක ඒවා ලියපු තරං...:rolleyes:
    ගොඩාක් ඒවා ලියලා තිබ්බෙ දර්ශනයා :rofl::rofl:;)

    සිරාම ෆන් සෙට් උනේ නෑ නෙහ් ඊට පස්සෙ..
    බම්ප් පාරක් වත් දාන්න එපා තොපි පරණ එකක් :angry::angry::rofl:

    සිරා බම්ප් එකක් දෙකක් තියෙනවා අනිත්ව ඔක්කොම වහලා
    කවි ටිකනම් තාමත් තියෙනවා ඉන් වල:rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අනිවා...ඕකව ලංකාවෙ තියාගන්න බැරි නිසයි ආන්ඩුවෙං වියදං කරගෙන රට යැව්වෙ :yes::yes::cool:
    මුව දැන් ආයේ ලංකාවට එවන්නලු යන්නේ අරාබියේ ඔටුවොන්ටත් ඉන්න දෙන්නේ නැහැ කියල..