Senior Members in Elakiri

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක සොපානේ දෙන්නෙක්:oo:ලෝඩ් එක වැඩි... එක ලොලි පොප් එක දෙන්නෙක් කනවා..මේවා තමයි සමගියෙන් බෙදාහදාගෙන කන්න පුරුදු කරන්න හදපු වීඩියෝ..මිනිසුන්ගේ අතර බෙදාහදාගෙන වැඩ කරන්න කියල දෙන ආදර්ශමත් කතාවක්..:baffled:
    ආ.. එහෙනං පෙර පාසැල් ඇතුලු පාසල් දර්ශන වලටත් අනුමැතිය දෙන්න වයටින චිත්‍රපටියක් නෙ..
    කවුද අධ්‍යක්ෂක.. සෝමා එදිරිසිංහ ද ? :rolleyes:
    :-)rofl::rofl::rofl::rofl: )
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :rofl::rofl::rofl::rofl:
    මට ඔය උබ කියන ජාතියෙ ෆිලිම් බලනකොට මතක් වෙන්නෙ වෙරලු ගෙඩිය 7 දෙන්ක් කාපු කතාව මෙවා එක ලොලි පොප් එක 10 කන වෙලාවල් තියෙනවා :rofl: එහෙම කරන්න අපෙ වෙරලු ගෙඩිය ආදර්ශයට ගන්න ඇති මුං:rofl::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මං යනවා මචංලා.. ගු.න. ගයියො..
    ගු.න.මුහුදු කොල්ලකාරයො

    ගු න සංක:cool::yes:
    :baffled::baffled: ඇයි බන්...මුට කලිසම් සරම් ඇදල පුරුද්දක් නැද්ද..

    ඇදුම් නෙමෙ ඔයි පරිස්සම් කරන්නෙ ඇදුම් වලින් වහන් ඉන්න හිල්:angry:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ආ.. එහෙනං පෙර පාසැල් ඇතුලු පාසල් දර්ශන වලටත් අනුමැතිය දෙන්න වයටින චිත්‍රපටියක් නෙ..
    කවුද අධ්‍යක්ෂක.. සෝමා එදිරිසිංහ ද ? :rolleyes:
    :-)rofl::rofl::rofl::rofl: )
    :rofl::rofl::rofl: ඔව් බන් .. ඕලෙවල් කරන කලේ හොරෙන් බලන්න අනුමැතිය දීලලු තියෙන්නේ.ඇමරිකාවේ නෝටි එක්කෙනෙක් තමයි අධ්‍යක්ෂක.:rofl::rofl::rofl:මම යනවා බන් නිදාගන්න ඔක්කොටම ගුඩ්නයිට්..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :rofl::rofl::rofl::rofl:
    මට ඔය උබ කියන ජාතියෙ ෆිලිම් බලනකොට මතක් වෙන්නෙ වෙරලු ගෙඩිය 7 දෙන්ක් කාපු කතාව මෙවා එක ලොලි පොප් එක 10 කන වෙලාවල් තියෙනවා :rofl: එහෙම කරන්න අපෙ වෙරලු ගෙඩිය ආදර්ශයට ගන්න ඇති මුං:rofl::dull:

    අපේ ලංකාවේ අදහස් හොරකම් කරලා ඒවාට නව අරුතක් එකතු කරලා..හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන් වෙන්න මුළු ලෝකෙටම බෙදාහරිනවා..:yes::yes:අගය කල යුතුයි..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම යනවෝ ගේ කුවේට්, සංකපාලයෝ...ගුඩ් නයිට්..
     
    Pahan Pathum

    Member
    Mar 5, 2013
    46
    14
    0
    :rofl::rofl::rofl::rofl:
    මට ඔය උබ කියන ජාතියෙ ෆිලිම් බලනකොට මතක් වෙන්නෙ වෙරලු ගෙඩිය 7 දෙන්ක් කාපු කතාව මෙවා එක ලොලි පොප් එක 10 කන වෙලාවල් තියෙනවා :rofl: එහෙම කරන්න අපෙ වෙරලු ගෙඩිය ආදර්ශයට ගන්න ඇති මුං:rofl::dull:
    Ai banz api class giyama bath eka siyak witara kanne kana ekage muna pennenth na atha witarai enne tapparayak pahu unoth athata ahu wenen othagana apu kole tamai lolz