නෑ බන්.
පැය 8ක් විතර. තව පැය 4.30 තියෙන්නේ
උදේ දාපු එකනේ![]()

ekathamai math baluwe...internet eke wada karanna puluwanda torrent dala....magenam meloo deyak load wennaha....![]()
ශෙප් එකේ පුලුවන්.
නෑ බන්.Limit karalada??![]()


පේජ් එකක්වත් ලෝඩ් වෙන්නෙත් නැද්දනෑ බන්.
සාමාන්‍යයෙන් ස්පීඩ් එක 50-54 අතර එනවා
යූටොරෙන්ට් එකෙන් බානකොට, මුකුත් කරන්න බැරිද...?පේජ් එකක්වත් ලෝඩ් වෙන්නෙත් නැද්ද

Utorrent thamai.nahaban meloo deyak karanna baha....oya monada use karanne....![]()



ela ela mama try karala balannam...Portforward karanna puluwanne...![]()
