ශුවර්ද...? ඔන්න ඔහෙ කොලෙන් ටොස් එකක් දාමූ
![]()
කොහොමද කොලෙන් දාන්නෙ ??

රෝල් කරලා උඩ දාන්නද කල්පනාව?

ශුවර්ද...? ඔන්න ඔහෙ කොලෙන් ටොස් එකක් දාමූ
![]()


කොහොමද කොලෙන් දාන්නෙ ??
රෝල් කරලා උඩ දාන්නද කල්පනාව?![]()
රෝල් කරල සුරුට්ටු නම් බොනවා.


sudusakam onima nehe post 100k thibunoth athi

අප්පෝ මේ කෙල්ල කොහෙන් පාත් වෙනවද මන්දා![]()
meyanam kalinma paath wela..



මොන හුබහක්ද මන්දා..රෝල් කරල සුරුට්ටු නම් බොනවා.
ගුලි කරලා![]()


ihi ihiඉ kavuru hari mage parana thread 1k up karala

meyanam kalinma paath wela..
man paath une ahasine![]()

meyanam kalinma paath wela..
man paath une ahasine![]()

ගුලි කරලා දැම්මහම බිම වැටෙද්දි දිග ඇරුනෙ නැත්තං
ටොස් එක ඩ්රෝ වෙනවානේ
මොලේ ඕනෙ ඔයිට වඩා![]()




ශික්.. දැන් කාලේ කෙල්ලො සතියෙන් සෝවාන් වෙනවනේ![]()

member kenek senior wenna monawada thiyenna one sudusukam????
H E L P!!!!


මොකක්ද බන් තාම ඕක දන්නේ නැත්ද...?![]()