Sennheiser CX-213

dasun1992

Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    අලුත් අවුරුද්දෙ අතේ තියෙන ගානට budget earphone එකක් ගන්න කියල හිතුවා.:yes::yes::yes:
    මෙන්න මේ දෙක තමයි හොඳයි කියල හිතෙන්නෙ නෙට් එකේ එහෙම දැක්ක විදිහට...මේව ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙනවද මචන්ලා

    sennheiser cx 213

    මේක තියෙන තැනක් හෙව්වට සෙට් උනේ නෑ මචන් ගත්ත කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න :sorry::sorry::sorry:
    img.png

    JBL T110
    මේක නම් abans එකේ තියෙනව.ඊත් quality එක check කරන්න විදිහක් නෑ sealed pack නිසා.. :sorry::sorry:

    31%2BqpLER0FL._SL500_AC_SS350_.jpg

    ROCK ZIRCON
    මේක නම් aliexpress එකෙන් ගන්න පුලුවන් ඒත් quality එක කොහොමද කියල sure නෑ:sorry:
    12452-c7fa00119cad8c6a23605beda7eb3386-600x600.jpg
     
    Last edited:
    • Like
    Reactions: kasun137

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo
    සුපිරි Sound තියෙන EarBud එකක් හොයල හොයල එකක් හම්බුනා. Quality නම් සුපිරි වගේ. Review එකකුත් තියෙනවා. Headset එකක් හොයනවා නම් මේක ගනින්.

    $17.00

    1500284527_16.jpg

    සයිට් එකෙත් සැහෙන්න හොද Reviews තියෙනවා. ගත්තේ Banggood එකෙන්. ලින්කුව පල්ලෙහා තියෙනවා
    https://goo.gl/m9HG9Y

    meka balapan.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo
    ඔන්න ඉතින් එහෙනම් බඩු ආවා. පොඩි රිවිව් එකක් දෙන්න තමයි හදන්නේ. :cool:

    Dual Dynamic Drivers නිසා කිව්වත් වගේ Sound නම් සුපිරි. Ebay වලින් ගන්න දෙකයි පනහේ කෑලි වගේ නෙවෙයි :lol: හොද Build Quality එකක් තියෙනවා. :yes:

    Low, Mids සුපිරි. :yes::yes: තාම High ටෙස්ට් කරන්න බැරි උනා. 16Hz ඉදන් 15000Hz වගේ range එකක් තියෙනවා :cool::shocked: (මේක ටෙස්ට් කරේ ෆෝන් එකට app එකක් දාල) සැහෙන්න අඩු Low වලදී driver එක දෙදරන්නේ නෑ. ස්මූත් sound experience එකක් ගන්න පුළුවන්.

    Volume + - & Call answer buttons soft එකට වැඩ. mic එකේන් record කරලා ඇහුව. recording එකත් සැහෙන්න මට්ටමකට quality.

    ගෙවන ගානට හොද earbud එකක් හොයනවා නම් මේක ගන්න කියල recommend කරනවා. ආයේ ඉතින් කතා දෙකක් නෑ. :yes::yes:

    කවුරු හරි ගන්න හිතන් ඉන්නවා නම් මෙන්න ලින්කුව
    https://goo.gl/m9HG9Y

    RsngFpw.jpg
    hKM6jpQ.jpg

    tThXEX5.jpg
    i5HL6w8.jpg

    tWmJNwt.jpg
    mWQm2hH.jpg

    review eka
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,338
    536
    113
    උබල එන්නද ?

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    Lankawen branded budget ear buds gannawa nan skullcandy headset ekak ganin. lankawata genanne meyala http://www.trident.lk/

    Ehema natthan meka ebay eken or aliexpress try karanna
    KZ-ATE man dan use karanne oka.ganna ganata patta watinawa.
    https://www.aliexpress.com/item/KZ-ATE-Copper-Driver-Ear-Hook-HiFi-In-Ear-Earphone-Sport-Headphones-For-Running-With-Foam/32337313320.html

    https://www.ebay.com/itm/KZ-ATE-Copper-Driver-HiFi-Professional-In-Ear-Earbuds-Stereo-Headphone/183174899348?hash=item2aa6132694:g:AngAAOSwkxRaztpJ

    machan bass kohomada? mata patta widihata bass one ban:nerd:
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    Lankawen branded budget ear buds gannawa nan skullcandy headset ekak ganin. lankawata genanne meyala http://www.trident.lk/

    Ehema natthan meka ebay eken or aliexpress try karanna
    KZ-ATE man dan use karanne oka.ganna ganata patta watinawa.
    https://www.aliexpress.com/item/KZ-ATE-Copper-Driver-Ear-Hook-HiFi-In-Ear-Earphone-Sport-Headphones-For-Running-With-Foam/32337313320.html

    https://www.ebay.com/itm/KZ-ATE-Copper-Driver-HiFi-Professional-In-Ear-Earbuds-Stereo-Headphone/183174899348?hash=item2aa6132694:g:AngAAOSwkxRaztpJ

    thnx help ekata :)...මේක ලොකු වැඩි නැද්ද මචන් කනට..අපහසුවක් නැද්ද දාගෙන ඉන්නකොට..මම නම් classical music තමයි ගොඩක්ම අහන්නෙ
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,338
    536
    113
    උබල එන්නද ?
    thnx help ekata :)...මේක ලොකු වැඩි නැද්ද මචන් කනට..අපහසුවක් නැද්ද දාගෙන ඉන්නකොට..මම නම් classical music තමයි ගොඩක්ම අහන්නෙ

    Ehema awulak naha machan ganata kanata fit wenawa oka.man daily use karanwa ada wenakan amaruwak awith naha kanata.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    mn mulinma use kare cx-213. cx-213 low-mid ranges hondai eth high levels walata oluwa ridenawa. wena nm aulak na. noise isolation hondai. build quality th hondai. aurudu 3k withara aran thaama hondata wada. habai dan mn use karanne cx300 II. eka nm supiri. wow eken gatte 5kata
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    mn mulinma use kare cx-213. cx-213 low-mid ranges hondai eth high levels walata oluwa ridenawa. wena nm aulak na. noise isolation hondai. build quality th hondai. aurudu 3k withara aran thaama hondata wada. habai dan mn use karanne cx300 II. eka nm supiri. wow eken gatte 5kata

    cx-213 dan ganna thiyena thanak dannawada mchn?