Tnx..
Bro..
Meka Ebay eken gaththa kenek innava nam Link eka diyan..
තොත්ත බබා;22979009 said:ooka aawama sound ahala comment ekak daapan sudu

හොද Build Quality එකක් තියෙනවා. 

තාම High ටෙස්ට් කරන්න බැරි උනා. 16Hz ඉදන් 15000Hz වගේ range එකක් තියෙනවා 
(මේක ටෙස්ට් කරේ ෆෝන් එකට app එකක් දාල) සැහෙන්න අඩු Low වලදී driver එක දෙදරන්නේ නෑ. ස්මූත් sound experience එකක් ගන්න පුළුවන්.

සල්ලි තිබ්බත් beats ගන්න එපා බන්Worth for the price.
සල්ලි තියෙනවා නම් beats ගන්නවනේ බන්. මම මේ කිව්වේ budget price එකකට යන්න පුළුවන් සුපිරි sounds තියෙන earbuds දෙකක්.
ඔන්න ඉතින් එහෙනම් බඩු ආවා. පොඩි රිවිව් එකක් දෙන්න තමයි හදන්නේ.
Dual Dynamic Drivers නිසා කිව්වත් වගේ Sound නම් සුපිරි. Ebay වලින් ගන්න දෙකයි පනහේ කෑලි වගේ නෙවෙයිහොද Build Quality එකක් තියෙනවා.
Low, Mids සුපිරි.තාම High ටෙස්ට් කරන්න බැරි උනා. 16Hz ඉදන් 15000Hz වගේ range එකක් තියෙනවා
(මේක ටෙස්ට් කරේ ෆෝන් එකට app එකක් දාල) සැහෙන්න අඩු Low වලදී driver එක දෙදරන්නේ නෑ. ස්මූත් sound experience එකක් ගන්න පුළුවන්.
Volume + - & Call answer buttons soft එකට වැඩ. mic එකේන් record කරලා ඇහුව. recording එකත් සැහෙන්න මට්ටමකට quality.
ගෙවන ගානට හොද earbud එකක් හොයනවා නම් මේක ගන්න කියල recommend කරනවා. ආයේ ඉතින් කතා දෙකක් නෑ.
කවුරු හරි ගන්න හිතන් ඉන්නවා නම් මෙන්න ලින්කුව
https://goo.gl/m9HG9Y
![]()
![]()
![]()
![]()
![]()
![]()