sense.lk එකෙන් බඩු ගත්ත අය ඉන්නවද?

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මම ඔකෙන් පෙන් එකක් ගත්තා.ඒක අවුලක් නෑ.මාත් ඔන්ල්‍යින් ඩිලිවර් කරගන්න බැලුවෙ උන්ගේ ඩිලිවර් චාර්ජස් වැඩි නිසා උන්ගේ ලිබර්ටි ප්ලාසා එකේ තියන ශොප් එකට ගිහින් ගත්තා.500ක්ම ඉතුරුයි
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ado matath mathakai e thread eka.
    honda welawata uba qwe.
    kade nama meter wune na eka paratama.
    thanks a lot machan.
    menna thread eka
    https://elakiri.com/threads/unity-plaza-laptop-ganne-balagena.1962728/
    මම ඔකෙන් පෙන් එකක් ගත්තා.ඒක අවුලක් නෑ.මාත් ඔන්ල්‍යින් ඩිලිවර් කරගන්න බැලුවෙ උන්ගේ ඩිලිවර් චාර්ජස් වැඩි නිසා උන්ගේ ලිබර්ටි ප්ලාසා එකේ තියන ශොප් එකට ගිහින් ගත්තා.500ක්ම ඉතුරුයි
    ela ela machan
    ow, normally gampahata delivery fee eka 200 - 250k wage yanne.
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    Negampaha කියල තියෙන්නේ ගම්පහ නෙවෙයි...............කුරුණෑගලිනුත් එහා ගමක් ඔය “නෑගම්පහ“
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Negampaha කියල තියෙන්නේ ගම්පහ නෙවෙයි...............කුරුණෑගලිනුත් එහා ගමක් ඔය “නෑගම්පහ“
    tahikei, sirawata?
    ambo order kalanam anathai
    man hithuwe typing mistake ekak kiyala.
    :lol: :lol:
    ethakota gampaha unta danna ekak na ne :D
    kadawatha and yakkala nam thiyeanwa
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Masa 3kata kalin gatta Load balancer ekak. Rs. 325.00 i shipping fee eka. dawas 2-3n wage awa. matanam ehema loku awlak une naha. ghn aran awath ara ganama yanawa
     
    • Like
    Reactions: kalhara96

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113
    sense micro thamai ban dahua agent lankawe mama cam 4 k genna gatta. kisi awulak naha. genuine company ekak baya natiwa ganin
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    වෙන ගන්ඩ එකක් නැති නිසා මේක අරගත්තා මචන්ලා.
    දවස් 2න් delivery එක ආවා
    සුපිරි අයිටම් එක. TDD + FDD support.
    රත් වෙන සීන් අනම් මනම් මොකුත් නැහැ.
    මේකට එන app එකත් සුපිරි.
    බැටරියත් පැය 10ට කිට්ටුව හිටිනවා.
    2 years warranty එකක් හම්බුනා
    :cool:


    133288693_736762563939474_8610477228852157547_n.jpg
    134911927_493216258324741_7103404913516452143_n.jpg
    134644899_411837686719825_5499894707133903478_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: meeka

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    වෙන ගන්ඩ එකක් නැති නිසා මේක අරගත්තා මචන්ලා.
    දවස් 2න් delivery එක ආවා
    සුපිරි අයිටම් එක.
    රත් වෙන සීන් අනම් මනම් මොකුත් නැහැ.
    මේකට එන app එකත් සුපිරි.
    බැටරියත් පැය 10ට කිට්ටුව හිටිනවා.
    2 years warranty එකක් හම්බුනා
    :cool:


    View attachment 108059View attachment 108060View attachment 108061
    kohenda machan kiyak unada
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    kohenda machan kiyak unada
    sense.lk ekenmai gaththe machan
    14800k wuna + delivery charges
    https://www.sense.lk/product/hotspot-tp-link-m7310-advanced-mobile-wi-fi/
    dannam ekath stock iwarai kiyala pennanawa

    වෙන ගන්ඩ එකක් නැති නිසා මේක අරගත්තා මචන්ලා.
    දවස් 2න් delivery එක ආවා
    සුපිරි අයිටම් එක. TDD + FDD support.
    රත් වෙන සීන් අනම් මනම් මොකුත් නැහැ.
    මේකට එන app එකත් සුපිරි.
    බැටරියත් පැය 10ට කිට්ටුව හිටිනවා.
    2 years warranty එකක් හම්බුනා
    :cool:


    View attachment 108059View attachment 108060View attachment 108061
    Update: Over charge karalama battery eka idimuna.
    but meka battery eka nathuwa wunath pass-through support karanawa.
    direct power connect karagena wada kalahaki.
    :D
    ------ Post added on May 27, 2021 at 12:05 PM
     
    • Love
    Reactions: EMINƎM

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    sense.lk එකෙන් බඩු ගත්ත අය ඉන්නවද?
    Pocker router එකක් ගෙන්න ගන්න බැලුවෙ.
    මුංගෙ delivery charges හෙන වැඩීනේ බං?
    යක්කලට රු 425 යි.
    ගම්පහට (Negampaha) රු 550 යි.


    View attachment 107317View attachment 107318

    PS : නොගෙන සීටීමට තීරණය කළෙමි.
    හේතුව (same shop): https://elakiri.com/threads/unity-plaza-laptop-ganne-balagena.1962728/
    reply කරපු හැමෝටම ස්තූතියි...
    මමත් අද බං එකක් කැන්සල් කරා ඩිලිවරි ෆී කියලා දාලා තියුන නිසා ඕඩර් කරා බැලින්නම් අන්තිමට අහනවා ස්ට්‍රෝ පිකප් ෆී කියලා. කූරියර් නම් තව ගානක් ඇඩ් කරලා. මුන් තනිකරම බොරුවට ෆී කියලා දාලා. :lol: :lol::lol:
     
    • Haha
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මමත් අද බං එකක් කැන්සල් කරා ඩිලිවරි ෆී කියලා දාලා තියුන නිසා ඕඩර් කරා බැලින්නම් අන්තිමට අහනවා ස්ට්‍රෝ පිකප් ෆී කියලා. කූරියර් නම් තව ගානක් ඇඩ් කරලා. මුන් තනිකරම බොරුවට ෆී කියලා දාලා. :lol: :lol::lol:
    Ow bn, delivery charges henama wadii
    Math karanna detak nathi kamata delivery karagaththe
    Corona kale oya gubbayam wala ringanna bari nisa