Ow bn, delivery charges henama wadii
Math karanna detak nathi kamata delivery karagaththe
Corona kale oya gubbayam wala ringanna bari nisa
මමත් ඔතනින් TPLink රවුටට්ර් එකක් ගෙන්න ගත්ත එදාම
කෝල් කරලා බඩු තියේද අහල ඕඩර් එක දැම්ම ස්ටො පිකප් කියන එක
ඕඩර් එක එවන්න රෙඩි වෙන්න විනාඩි 30 දෙන්න කිව්වා
මම මේක දැම්මේ සෙනසුරාද හවස 5 ට වගේ
කොරෝන වහල තියෙන දවස් වල එත් මුන් වැඩ
අයේ කෝල් කලාම කිව්වා ඕඩර් එක රෙඩි පිකප් කරන්න කියලා
එවලේම පික්මි ඩිලිවරි බයික් එකක් යැව්වා බම්බා ඉදල පිලියන්දලටට 450 වැටුනේ
6 15 වෙනකොට පාර්සලේ ගෙදෙට්ට ආව
පික්මි කොල්ලට 500 ම දුන්න
වොරන්ටිය එහෙම රවුටර් එක අස්ස්සේම දාල එවල තිබ්බ
එහෙම ගෙන්න ගන්නවා නම් නියම ප්ලේස් එක