sense.lk මුංගෙ නම්බර්ස් වැඩ කරන්නෙ නෑනෙ

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    සොරි නිවාඩු දවසක් කියල අමතක වුණා
     
    Last edited:

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    sil ganna gihin aethi
    හම්මට අද පෝය නේද 😅
    අමතක වුණා
    මෙහෙන් ගන්න තියෙද්දි ඔන්ලයින් ඕඩර් කරල බලං ඉන්න වුණානෙ
    මගුල සති අන්තෙයි තව නිවාඩු දවස් සෙට් වුණා
     
    • Haha
    Reactions: Ashan052

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මමනම් ඔකුන්ගෙන් ගන්න ගිහින් ගත්තේ නැහැ ඔකුන්ගේ Rules වල තියෙනවා එවනකොට කැඩුනොත් වග කියන්නේ නැහැ කියලා. කැඩිච ඒවා එවන්න පුළුවන් උන්ට එතකොට එක නිසා ගත්තේ නැහැ
     
    • Wow
    Reactions: Avast0

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    මමනම් ඔකුන්ගෙන් ගන්න ගිහින් ගත්තේ නැහැ ඔකුන්ගේ Rules වල තියෙනවා එවනකොට කැඩුනොත් වග කියන්නේ නැහැ කියලා. කැඩිච ඒවා එවන්න පුළුවන් උන්ට එතකොට එක නිසා ගත්තේ නැහැ
    mama microsd ekak gaththa
    eka nam awulak nethuwa awa
    anik online sites walata wada price ekath hodai
     
    • Like
    Reactions: Nadun26 and Avast0

    Lakii123

    Junior member
  • Oct 13, 2017
    53
    55
    18
    මුන්ගෙ බඩු හොදයිද? මට monitor එකක් ගන්න ඕනෙ