Sensitive කම කරගන්නෙ කොහොමද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,952
    113
    Mother Earth
    කුරුළු පිහාට්ටකින් ටොපාගෙ හීනියට ගාවද්දි දැනෙන්නෙ නැත්තම් පයියෙ හම රළු වෙලා. 2000 වගේ වීදුරු කපන වැලි කඩදාසියක් අරන් ටොපා මැදපන් කුඩු හම යනකන්. පස්සෙ හරියනවා. මුල් දවසෙ ටිකක් දැවිල්ල ගන්නවා කෝමාරිකා යුෂ ටිකක් දාල හොඳට අතේ ගහපන්. හරියනවා. මම නම් කරේ මෙහෙමයි.
     
    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    කුරුළු පිහාට්ටකින් ටොපාගෙ හීනියට ගාවද්දි දැනෙන්නෙ නැත්තම් පයියෙ හම රළු වෙලා. 2000 වගේ වීදුරු කපන වැලි කඩදාසියක් අරන් ටොපා මැදපන් කුඩු හම යනකන්. පස්සෙ හරියනවා. මුල් දවසෙ ටිකක් දැවිල්ල ගන්නවා කෝමාරිකා යුෂ ටිකක් දාල හොඳට අතේ ගහපන්. හරියනවා. මම නම් කරේ මෙහෙමයි.
    මොකද්ද යකූ මේ

    වැඩි කරඟන්නද අඩු කරගන්නද
    නැත්තටම නැති කරගන්න. මං විද්වනවා බං ඉවරයක් නැතුව
    ------ Post added on Feb 17, 2023 at 9:49 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,582
    113
    නැත්තටම නැති කරගන්න. මං විද්වනවා බං ඉවරයක් නැතුව
    ------ Post added on Feb 17, 2023 at 9:49 AM
    vs paint GIF
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    මූ මෙ sensitive කියන්නෙ ටොපාගෙ sensitive මගුලක් නෙවෙයි යකුනෙ
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Both same neda ban

    Sensitive wadiyi kenek ge lakshana wenne movies baladdi andenawa, mala gewal wala giyama anith aya andanawa dakkama andenawa, ikmanata boru wishwasa karanawa etc wage dewal.

    Sensitive kena godak welawata ewelawema eyata sensitive kiyala feel wechcha deta react karanawa.

    Overthinking kiyanne, ai eya mata ehema kare, ai matama mehema wenne, mama koi tharam paw karayek da, ai mama salli thiyana pawlaka ipadune naththe wage dewal wadipura hithanna yana ekata

    Overthinking ekkenata godak kalayak gihilla unath parana de mathak karala ai eka mehema une athuwa arama une kiyala hithanawa. Mano para gahanawa.

    Mage understanding eka anuwa kiwwe machan.