Sentora Web Hosting Control Panel එකට File Manger එක Install කරන ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Sentora Web Hosting Control Panel එකට File Manger එක Install කරන ආකාරය

    මතකනේ මම කලින් කියලා දුන්නා Sentora Web Hosting Control Panel එක VPS එක්ක Install කරන ආකාරය. http://www.elakiri.com/forum/showthread.php?t=1789216

    ඔය Panel එකේ මම දැකපු ලොකුම අඩුව තමයි File Manger එක නැති එක. දැන් එකත් හරි මේක Module එකක් මේක Install කර ගත්තා නම් File Manger එක එනවා.

    SSH වලින් මේ ටික Type කරලා Install කරගන්න මෙන්න Command ටික

    zppy repo add repo.alio.dk
    zppy update
    zppy install ELFileManager


    ඊට පස්සේ Panel එකේ Module වලට ගිහිලලා එකේ ELFileManager කියන එක ඉදරියෙන් තියෙන කොටු 3 ක්ලික් කරලා (හරියක් දාලා) Save කරගන්න.

    VaRB8xH.jpg


    එතකොට Panel එකේ File Management වලට ELFileManager icon එක වැටිලා ඇති. ඒක ක්ලික් කරලා පුළුවන් File Manager Open කරගන්න.

    Kpysppj.jpg


    මේ තියෙන්නේ File Manger එක Open කරාම පෙන්නේ මෙහෙම

    cco7xLD.png


    Sentora හරියන්නේ නැත්තම් Kloxo Try කරලා බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1790416 මේක ගොඩක් වැඩ කෑලි තියෙන Panel එකක් සමහරු කියනවා මේක අවුල් කියලා මටනම් තාම එහෙම අවුලක් නැහැ
     
    Last edited: