Senuri paththaraya

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    අහල නෑ.. වැඩිහිටි පත්රේකට කියල මන් ගත්ත පත්තරේ "මාංචු" ,
    ආය විදුසර, විජය, Ray, Roo Magazine.
    විජය පරිගණක සඟරාව 80 යි ඒක ගන්න සල්ලි මදි වෙනව හැම මාසෙම
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,543
    1,521
    113
    Galle
    දැන් ඒක මාගුලක්වත් එන්නේ නෑනේ ද.... ඉස්සර විවාහය කියල එකකුත් තිවුණනේ... රසාදරි...දැන් ඒව එකක්වත් නෑනේ