Senuri paththare gaththa aya innavada?
fxmoney Well-known member Dec 25, 2011 1,139 720 113 38 kalutara May 28, 2025 #1 Senuri paththare gaththa aya innavada? Reactions: Black Monkey
milkywayromanholiday Well-known member Apr 25, 2025 518 365 63 May 28, 2025 #2 fxmoney said: Senuri paththare gaththa aya innavada? Click to expand... නැහැ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,397 36,321 113 මැදමහනුවර May 28, 2025 #3 අදමයි ඇහුවෙත්
Flappybird Well-known member Jun 17, 2018 4,009 6,798 113 Earth May 28, 2025 #4 අහල නෑ.. වැඩිහිටි පත්රේකට කියල මන් ගත්ත පත්තරේ "මාංචු" , ආය විදුසර, විජය, Ray, Roo Magazine. විජය පරිගණක සඟරාව 80 යි ඒක ගන්න සල්ලි මදි වෙනව හැම මාසෙම
අහල නෑ.. වැඩිහිටි පත්රේකට කියල මන් ගත්ත පත්තරේ "මාංචු" , ආය විදුසර, විජය, Ray, Roo Magazine. විජය පරිගණක සඟරාව 80 යි ඒක ගන්න සල්ලි මදි වෙනව හැම මාසෙම
Candid-B Well-known member Apr 25, 2019 34,663 1 60,259 113 Mother Earth May 28, 2025 #5 උඹ බැඳලා නේද යකෝ. අපි තව හොඳයි. Reactions: Flappybird
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,028 13,634 113 පෘථිවිය May 28, 2025 #6 fxmoney said: Senuri paththare gaththa aya innavada? Click to expand... පත්තර කඩේ කොලුවා මරු පත්තර විකුණගන්න නියම විදි
fxmoney said: Senuri paththare gaththa aya innavada? Click to expand... පත්තර කඩේ කොලුවා මරු පත්තර විකුණගන්න නියම විදි
Bumbzy Well-known member Jul 20, 2015 1,681 1,781 113 Galle May 28, 2025 #7 දැන් ඒක මාගුලක්වත් එන්නේ නෑනේ ද.... ඉස්සර විවාහය කියල එකකුත් තිවුණනේ... රසාදරි...දැන් ඒව එකක්වත් නෑනේ
දැන් ඒක මාගුලක්වත් එන්නේ නෑනේ ද.... ඉස්සර විවාහය කියල එකකුත් තිවුණනේ... රසාදරි...දැන් ඒව එකක්වත් නෑනේ
supun_sg Well-known member Sep 5, 2010 16,054 24,600 113 tracing Geo-location.. ... ... May 28, 2025 #8 පත්තරේ පිටු ටිකක් හම්බෙලා කියවලා නම් තියනවා..