SEO අවශ්‍ය නම් එන්න

DIGger

Member
May 18, 2016
689
74
0
keyword 6 url 1 rupiyal 500 witharai
පුකෙනුත් හිනා ගියා මට
දැන් උබ කියන්නෙ උඹ රුපියල් 500ක් වෙනුවෙන් පැය 150ක් 200ක් වැඩ කරනවා කියලද?
ඔය කිසිම තේරුමක් නැති වචන කෑලි නෙමෙයි වැඩක් ගන්න පුලුවන් $0.01 වටිනාකමක් තියෙන කීවර්ඩ් එකක් රෑන්ක් කරන්නත් පැය බර ගානක් වැඩ කරන්න වෙනවා මචන්
:baffled:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :rofl::rofl: ඔහොම ගණන් කියන්න බැහැ SEO වලට..ඉස්සෙල්ල කීවර්ඩ් කම්පෙටිෂන් එක බලන්න ඕනේ...එහෙම නැතුව ඕනේ එකක් 500යි කෑල්ල 20යි වගේ කරන්න පුළුවන් වැඩක් ද මේක...:baffled:

    රු. 500ත කීටවත් කරන්න බැහැ පොඩි සරල කීවර්ඩ් එකක් උනත්...එත් වචන 6ක් දිග කීවර්ඩ් එකක් නම් ඉතින් අමාරු නැහැ...:rolleyes:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    එත් වචන 6ක් දිග කීවර්ඩ් එකක් නම් ඉතින් අමාරු නැහැ...:rolleyes:
    ඌ කියන්නෙ කීවර්ඩ් 6යි වෙබ්සයිට් ඇඩ්‍රස් එකයි කියලා මචන් :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඌ කියන්නෙ කීවර්ඩ් 6යි වෙබ්සයිට් ඇඩ්‍රස් එකයි කියලා මචන් :P

    avatar557799_2.gif

    :P:P