SEO කරන අයට maxa tools pack එකක්

r1a

Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    apita me tools freelancing waladi use karanna puluwanda?fiverr, freelancer wage site wala SEO karana aya innawa nam help ekak dennako kohomada karanne kiyala
     

    coolcupid

    Member
    Jun 17, 2009
    4
    0
    0
    link is not working ne machan

    තමන්ගෙ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි වැඩිපුර traffic ගෙන්න ගන්න එක හැමෝගෙම හීනයක්නෙ. මේකට තියෙන අංක එකේ Method එක තමයි Search engine optimization. මට Open source code එකක් හම්බුනා Webmastersල‍ට ඕනෙ කරන හැම SEO ටූල් එකක්ම වගේ Free භාවිතා කරන්න පුලුවන්. මෙන්න මම ඒක host කරලා තියෙන ලින්ක් එක.

    SEO Pack

    මේකෙ තියෙන ටූල්ස් වලින් ටිකක් තමයි මේ.

    1. Automatic Directory Submission
    2. Keyword position checker
    3. Sitemap Generator
    4. Rank Checker
    5. Seo Plugins
    6. Meta Tag Generator
    7. Back link checker
    8. Search engine saturation checker
    9. Site Auditor Tool

    SEO කරන අය දන්නවා ඇති මේ වගේ Services වලට කොහොමද Charge කරන්නේ කියලා. ඒ උනාට මේකෙ හැම දෙයක්ම Free. අනික Directory Submitter එකේ උනත් තියෙන්නෙ දෙකයි පනහේ Low quality directories නෙමෙයි Pagerank 1, 2, 3, 4, 5, 6, 7 වගෙ High quality directory එකක් තියෙනවා. අපේ සයිට් වලට වෙන වෙනම Profiles හදලා ඒවා Search engine වල අපේ Keywords එක්ක දවසින් දවස උඩට එන විදිහ බලන්න පුලුවන්.

    වැඩිය කතා ඕඅනෙ නෑ. Interest අය ගිහින්ම බලන්නකෝ. ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජන ටික ගන්න. හොදනම් අනිත් අයටත් වැඩක් ගන්න Share කරන්න.


    මොනවහරි ගැටළුවක් තියෙනවනම් මෙතන දාන්න. මම දන්න විදිහට කියල දෙන්නම්.


    link is not working ne machan????????