SEO කරලා ඕනැද?

dum12345

Member
Nov 25, 2013
62
6
0
SEO කරලා ඕනැද? කට්ටයට තියෙන ප්‍රශ්නේ බ්ලොගියක් ඇටෙව්වට කට්ටිය එන් නැති එකනේ? මට පුලුවන් සියෝ කරලා දෙන්න.

සීමිත කට්ටයකට පමණි ( 22-25 වගේ):rofl:
හැබැයි ඉතින් කීයක් හරි ඔනැ
PM karanna..!!!!! :cool:නැත්නම්(PM වලින් Phone number එක ඉල්ල ගන්න)

keyword research
on-page SEO
link building
competitive research
100+ Search engine optimize
250+ blog directory optimize
and more!
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
125jfv9.jpg
 

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    gigsspace.com

    fiverr likes website facebook likes twitter followers yotube views
    Real and Worldwide Youtube views and FREE LIKES SUB
     

    dum12345

    Member
    Nov 25, 2013
    62
    6
    0
    අපි මුල ඉදන්ම යන්....

    ඔයා දැන් පුංචි වට බ්ලොග් කට්ටක් අටවන් ඇති කියලා මන් හිතනවා.දැන් ඔන්න සර්ච් ඇන්ජින් වලින් වැඩ ගන්නයි අපි යන්නේ.....සේරම රහස් නම් කියන්න බැරිවෙයි හැබැයි ගොඩක් ඒවා මෙකෙන් කියන්න බලාපොරොත්තු වෙනවා.


    මෙටා ටැග්ස් ගැන කතා කරන විට එහි ප්‍රයෝජන කිහිපයක් තිබේ.එය ඔබේ බ්ලොග්ර් බ්ලොග් එකටත් ඇත්‍තුලත් කරගන්න.මන්ද එය මූලිකම SEO ශිල්පියක් ලෙස සදහන් කළ හැකිය.එහි ප්‍රයෝජන නම්,


    • සර්ච් ඇන්ජින් වලට ඔබගේ බ්ලොගය පහසුවෙන් ඇතුලුවේ.
    • ඔබගේ බ්ලොගය සර්ච් මුල් පිටු අතරට ගෙන ඒමට මෙය උපකාරයක් වේ.
    • SEO වේ.
    • නරඔන්නන් පැමිණීම ඉහල යෑම.

    ඔබ මෙය ඇතුලත් කරන විට එයට හොද keywords යොදා ගන්න.මන්ද එය මෙහි හදවත බදුය.එතුලින් Search result වලට ඔබගේ බ්ලොගය හසු වේ.
    මෙටා ටැග් බ්ලොග්ර් බ්ලොග් එකට දාගන්න | META TAGS to Blogger(blogspot)

    1) Meta tags>>>>
    ඉස්සරලම් blogger dashborad එකට log වෙන්න.එකේන් templets වලට ගිහින් Edit HTML වලට යන්න.
    දැන්
    Code:
     </head>
    කියන තැනට උඩින් පහලින් දීලා තියෙන ‍code ටික ඇඩ් කරන්න.
    ඒවාට මතක ඇතිව හොද keyword"description යොදාගන්න.....


    Code:
    <!-- Meta Tags ~  www.lapcool.info  -->   <meta content='[COLOR=Red]Your Blog Description[/COLOR]' name='description'/>
       <meta content='[COLOR=Red]Keyword1,Keyword2,Keyword3'[/COLOR] name='keywords'/>
       <meta content='[COLOR=Red]Author Name[/COLOR]' name='Author'/>
       <meta content='Author Email Address' name='Email'/>
       <meta content='all' name='robots'/>
       <meta content='index, follow' name='robots'/>
       <meta content='Language Name' name='language'/>
       <meta content='Country Name' name='country'/>
       <meta content='blogger' name='generator'/>
      <!-- /Meta Tags ~   www.lapcool.info  -->


    තේරුන් නැතින්ම් මෙකත් බලන්නකෝ....


     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    start ekak widihata podi idea ekak dennam .dan search engines keywrods kiyana meta tag eka skip karanawa. thawa duratath eka bawitha wenne nehe dan godak kal. hebei description tag and website title tag eka check kranawa. anith meta tagnam wedak ne.
    site eke h1 h2 tags wala aniwaryen main keyword eka use karanna. text wala keyword eka use karanawanam bold,italic karanna font color maru karanna search engine ekata e text eka poddak wenas karala pennanna.
    image wala alt tag ekata keyword eka danna. page eke text walin 1.5 - 3.5 wage rate ekak thiyaganna keyword eke.
    puluwannam oyagema site eke wena page ekakata link ekak danna eke keyword eka use karala. eka do follow demmata aulak ne. cnn wage high authority site ekaka article ekakata oyage page eke text athare backlink ekak denna, eka rel=nofollow target=_blank widihata denna.
    jeewitheta backlink buy karannepa. tier 1 backlink software walin hadannepa. tier 2 nam aulak ne. eth ekath manual puluwannam hondai.

    kastiya danna dewal share karaganna.. onna man danna dewal tikak kiuwa wena danne nehe :P
     

    dum12345

    Member
    Nov 25, 2013
    62
    6
    0
    Search Engine Optimization Services

    සමහර අය කිව්වා මුල ඉදලම SEO කියල දෙන්න කියලා. තවත් සමහර අය කිව්වා එයාලගේ බ්ලොග් එක SEO කරලා දන්නා කියලා. තව කට්ටියක් ඇහුවා හරියටම SEO කරන්නේ කොහමද කියලා. seo services ඉතින් ඒ හැමෝම වෙනුවෙන් අපි පටන් ගතතා අලුත් සේවාවක්. අපි මේවා ඉගන ගත්තේ හුගක් කියවලා වගේම ඒ වෙනුවෙන් ගොඩක් කාලය කැප කරලා. ඉතින් ඔබට ලබා දෙන මේ සේවාව වෙනුවෙ අපි පොඩි මුදලක් ලබා ගන්න හිතුවා.නමුත් ඔබට ලැබෙන දැනුම එම මුදලට වඩා ගොඩක් ඉහලයි. ඒ වගේම එම මුදල ඔබට ඉතාමත් පහසුවෙන් ඔබගේ බ්ලොග් අඩවි හරහා ලබාගන්න පුළුවන්.

    අපි මේ පහතින් දාලා තිබෙන screenshot එක අපිට client කෙනෙක් මුල ඉදලම SEO කරන්න දුන්න බ්ලොග් එකක


    Google Analytics report එකක්. SEO අපි මේ බ්ලොග් එකේ Off-Page Optimization මුකුත්ම කරලා නෑ. අවම වශයෙන් එකම DoFollow backlink එකක්වත් හදල නෑ තවම. ඒ බ්ලොග් එකක් හදන්න පටන් ගත්ත ගමන් එක දිගට backlink හදන්න ගත්තොත් සමහර විට ඒක Google වලට unnatural වගේ පෙන්න පුළුවන්. එහම උනොත් එය ඔබගේ බ්ලොග් එකට ඉතාමත් අවසිදායකයි. එම නිසා backlink හදාගෙන යන එක ක්‍රමයනුකුලව කරගන යන්න ඕනෑ. අපි දැන් ආරම්භ කරනවා ඒ බ්ලොග් අඩවියේ Off-Page Optimization. එවිට් මෙම අඩවියේ traffic තවත් වේගයෙන් වැඩිවෙන්න පටන් ගනී. මේ ගානට අපි Google එකෙන් විතරක් සෙනග ගත්තේ තනිකරම On-Page Optimization වලින්.

    Plan 1 අපි මෙහෙදී බ්ලොග් එකක් SEO කරන්නේ කොහමද කියල මුල ඉදලා කියලා දෙනවා ඔබට. ඇති විශාල දැනුමක් මේ හරහා ඔබට ලබගන්න පුළුවන් වෙනවා නිසැකයෙන්ම. ඒ හරහා ඔබට මාස 6ක් වගේ ඇතුලත් දිනකට 3000 කට වැඩි පිරිසක් එන බ්ලොග් අඩවියක් පහසුවෙන් හදාගන්න පුළුවන් වෙනවා. මෙහෙදී අපි ඔබට Skype හා facebook/telephone/e-mail හරහා සියලුම දෑ කියලා දෙන්න බලාපොරුත්තුවෙන් ඉන්නවා.

    Plan 2 මෙහෙදී අපි කරන්නේ ඔබගේ දැනට තිබෙන බ්ලොග් අඩවිය පරික්ශා කරලා ඔබ අලුතෙන් මොනවද කරනන් ඕනෑ සහ ඔබ කරලා ඇති වැරදි පේනවා දීමයි. ඉතින් අපි ලබා දෙන උපදෙස් අනුව ඔබට පුළුවන් ඉතාමත් සාර්ථක ප්‍රතිපල ලබාගන්න.
    http://www.lapcool.info/2014/01/seo.html#sthash.hR7gA2TN.dpuf