SEO ගුරු (blogging/adsense/English) පැකේජය
අපි කව්රුත් ආසායි අපේම කියලා site එකක් අන්තර්ජාලය තුල තියෙනවට.ඒ ඒතුලින් අපි නොසිතු තරම් ප්‍රයෝජන ලබා ගත හැකි නිසා.හැබැයි අපි ලියන සයිට් එකට බල්ලෙක් වත් බලන්න එන්නැති වුනහම තමා මල පනින්නේ.
අපි ලියන සයිට් එකට කට්ටිය එන්න අපි ඒ සයිට් එක SEO (search engine optimize) කරගන්නප ඕනැ.ඒක හරියට කර ගත්තෝත් අනිවා කට්ටය google,yahoo,bing,etc... වැනි අඩවි වලින් කට්ය එනවා.ඒ සමහර විට 50000+ පනින තරමට.හැබැයි අපි seo ගැන දැන ගෙන ඉන්න ඕනැ.
අපි හැදුවා පැකේජ් එකක් ඒ තුලින් ආධුනිකයාට පවා මුල ඉදන්ම seo ගැන ඉගෙන ගන්න පුලවන්.අනිවා අවුරුදු 4කට වැඩි අත්දැකීම්ද මුසු කොට අපි එය ලියා ඇත.
SEO ක්‍රම 100+ වැඩි තරම් එහි අන්තර් ගත කර තිබෙනවා.
එපමනක් නොව සමහර අය ඉන්නවා blog/web අඩවියක් සාදා ගන්න දන්නැති අය ඒ අයට මුල සියම සුපිරි අඩවියක් සාදාගන්න ආකාරය පියවරින් පියවර මෙහි ඇතුලත් කර තිබෙනවා.
එපමනක් නොව අපේ සමහර ඇයොන්ට English වලින් site එක කර ගන්න බෑ... අපි ඉන්ග්ලිෂ් වලින් ලිපියක් ගොඩ නගාගන්න එක සම්බන්ධ වද ලිපි පෙලක් මෙහි ඇතුලත් කර තිබෙනවා.කෙටියෙවන් කීවොත් ඉන්ගිරිසි ද මෙහි දී උගන්වනවා....... ඔයා රු 15000 වල් දිදි කොස් කරනවා....හැබැයි කොස් එක ඉවර වෙලා ටික දවසක් යද්දි ඒ ඉන්ගිරිසි අමතක වෙනවා.... නමුත් අපි උගන්වන්නේ ඔබේ දැනුම දිනේන් දින වැඩි වෙමන් ඉන්ගිරිසි බාවිතය සම්බන්දව රහස් ද සහිතව.
එප මනක් නොව අපි සයිට් එකක් කරන්නේ කීයක් හරි හොය ගන්නනේ..ඒ නිසා google adsense එක ගැන නැත්නම් අන්තර්ජාල මුදල් ගැන ද මෙහි ඇතුල් කර තිබෙනවා.
ඉතින් ඔබ රු5000 වල් දිදි එක් දින වැඩ මුලු වලට යනවා... හැබැයි සත පහක් වත් සොයා ගෙන නෑ.එත් මේ පැකේජ් එක නිවසට ගෙනවා ගෙන බලන්න.
ඔය පත්තර වල දානවා වගේ මසකින් රුපියල් ලක්ෂයක් සොයන්න බෑ. එක දීර්ඝ කාලීන ක්‍රියාවලියක්.හැබැයි අපේ පැකේජ් එකේ තියන විදිහට මාස කහිපයක් යද්දි ඔයාගේ අාදායම ස්ථාවර තත්වයකට ගන්න පුලුවන්.අපි කියන්නෑ ලක්ෂයක් හොයන් පුලුවන් කියලා... හැබැයි ඔබ අපි කියන විදිහට කොරුවොත් ලක්ෂයත් හොයන එක කජ්ජක් නෙමෙයි.
අපි අපේ පැකේජ් එකට ගන්නේ සාදාරණ ගානක් ඔය රු 3000 වල් 5000 වල් අපි ගන්නෑ. අපේ මහන්සියට හරියන ගානක් තමා අපි ගන්නේ....
ඔයාට වැඩි විස්තර අවශ්‍ය නම් PM මගින් දුරකතන අංකය ඉල්ලාගෙන (සවස 6- 11 කාලය දැක්වා) අසා දැන ගන්න...
- SEO ගුරු (blogging/adsense/English)

Last edited: