SEO දත්ත වාර්තාවක්
SEO කියන්නෙ මොකක්ද මොකද වෙන්නේ කියන එක මම කියන්න ඕනේ නැනේ.. ගූගල් දෙයියා වගේ සයිට් තියෙන නිසා ඒක ඕනෙ කෙනෙක්ට හොයල බලා ගන්න පුලුවන්නේ
SEO වල තියෙන අවුල තමයි සයිට් 10 එකම විඩිහට ඔප්ටිමයිස් කලොත් සයිට් 10 රැන්ක් වෙන්නේ 10 විඩිහකට මෙන්න මේ දේ නිසා මෙහෙම වෙනව කියල කියන්න හරිම අමාරුයි මොකද ගූගල් එකෙන් රැන්කින් ෆැක්ටර්ස් ගොඩාක් සලක බලල තමයි සයිට එකක් රැන්ක් කරන්නේ..
ඉතින් දැන්දෙයියනේ කියල සයිට එකක් හැදුවට පස්සේ ඉතින් ලොකුම අවුල තමයි SEO
කීවර්ඩ් රැන්ක් වෙන්නෙත් නැ විසිටර්ස්ලත් නෑ
ඒ උනාට ඒ කීව්ර්ඩ් වලටම වෙන සයිට් ඔප්ටිමයිස් වේලා තියෙනව
ටොප් 10 වලට ගූගල් වලට ඇවිල්ලත් තියෙනව
එහෙනම් අපේ සයිට් එකේ මොකක්ද වැරැද්ද
අපේ අතින් වෙච්ච අඩු පාඩු මොනවද අනික් සයිට් වල එවුන් කරල තියෙන්නේ මොනවද ?
මේකෙදි කරන්නේ ඔයාගෙ සයිට එකේ මේන් කීවර්ඩ් එකට ටොප් 10 ගූගල් වල එන සයිට් 10 අරගෙන ඔයාගෙ සයිට් එකත් එක්ක කොම්පෙයාර් කරන එකයි
මෙන්න මේ කරුනු ටික කියල දෙන රිපෝර්ට් එකක් ඔයගොලොන්ට දෙන්ට තමයි මම මේ හදන්නෙ
මේකෙ තියෙන අඩුපාඩු පුලුවන් උපරිමෙන් හදා ගත්තොත් සයිට් එක රැන්ක් වෙන එකට බලපාන Onpage Optimization පාර්ට් එක හරි
කීයක් ගන්නවද වැඩෙට? .. සත පහක් වත් ගන්නේ නෑ පින්වතුනි සම්පුර්නයෙන්ම නොමිලේ ..ඕනේ නම් බැනල යන්නත් පුලුවන් කිසිම අවුලක් නැ
මේ වැඩෙට මට ඔය ගොලොන්ගෙ විස්ත්‍ර ටිකක් ඕනේ
සයිට් එකේ නම - Ex www.sample.com
මේන් කීවර්ඩ් එක - Ex payday loans
ටාගර්ට් කරන කන්ට්‍රි එක - Ex Sri lanka
මේ විස්තර එවන හැම කෙනෙක්ටම මම ෆී රිපොර්ට් එකක් හදල දෙනව
තව ඉස්සරහට තෝර ගත්ත කීප දෙනෙක්ගෙ සයිට් අරගෙන ෆී SEO කරල දෙන්න බලාපොරොතුවක් තියෙනව මාසයක් දෙකක් වගේ
එහෙනම් ඔන්න වැඩේ පටාන් ගත්තා