machan mama email ekak damma reply ekak dapan
Elakiri bro, All the best.
Site eke onpage errors thiyenawa code errors ehemat tiyenawa machanPtta bro ela ela..
mgeth wdak thynwa balala kynna puluwnda khmda wenne kyla mn site eka dnnm...
http://calidadtechnologies.com/
Bro Google inne okata tamaiමේ SEO වල භාවිතා වෙන
Snippet
Focus keyword
Keyword synonyms
SEO title
වගේ වචන වල සරලව පහදලා දෙන්න කාටද පුලුවන්....
ගූගල්වල තියෙන්නේ ඉංග්‍රිසියෙන්ම සමාන තේරුමනේ බං... ඊට වඩා සරල සුගම වටාපිටාව පැහැදිව කියාලා ලියාලා දාපල්ලාකේ....Bro Google inne okata tamai
oya wachana gahala balanna
අඩෝ මේක නම් සිරා මචන්
මම දන්නවා ඔයා ඔය කියන පොරව
පොර හැබැයි කොල්ලොන්ට සැහෙන උදව් කරනවා
හැබැයි සයිට් වලට කරන්නේ උබ කියන සිඉන් එක තමයි
මාස 6 යනකොට සයිට් එක ඉවරයි
මමත් මචන් අනන්තවත් ෆේල් වෙලා තියෙනවා එත් එක්ස්පිරියන්ස් එක සැහෙන වටිනවා මචන්
ලංකාවේ අය නම් ගොඩක් එහෙමයි මාසෙන් අහනවා හරිද කියල
මොනවා කරන්නද අපේ ලංකාවනේ
කරන්න ඕනේ බන් .. දැන් ගෙදර ඉන්න නිසා කරන්න ඕනේහම්මට පට්ටනේ ඕයි. ඔහොම්ම ෆ්‍රි වෙලාවක බ්ලොගින් පටන් ගන්නවකො. මේ කියන කතාව ඇත්ත. ෆේස්බුක් එකෙ ඉන්නව ශෙන් තරිදුද මොකෙක්ද එකෙක්. ඌ SEO කරනවා කියල කරන්නෙ එක එක මගුලේ ටූල්ස් වලින්. පව් අහිංසක කොල්ලො ඌ පස්සේ වැටිලා. උගෙන මාස් ස්පැමි ලින්ක්ස් ගහගන්නවා. එල උබ කරන වෑඩේ දිගටම කරගෙන පලයන්. දන්න කාලෙක ඉදන් ඉන්න නිමන්තව ඩිරෑන්ක් කරපු පලවෙනි එකා උබ.
Ela mn PM ekak dmma...Site eke onpage errors thiyenawa code errors ehemat tiyenawa machan
SEO nam mukutma wela na
SEO danma patan ganna
warmup karagena link building karamu
more details skype miyuru2u
ow machan gana wenas wenawa keywords wala competition eka anuwa
medium hard keywords walata rank karanna sahenna mahanci wenna one ekai
Aniwa karamu LK domains kipayak ma rank kala mamaela bn mage site eka karana gaman inne. help ekak ona rank kara ganna. lk domain ekak machan
Ela mn PM ekak dmma...
Aniwa karamu LK domains kipayak ma rank kala mama
අර වඩුවාගේ ගෙදර පුටුව නැ කියනව වගේ මමත් කාලෙක ඉදල SEO කලාට මගේ සයිට් එක ගුගල් එකේ ඔප්ටිමයිස් කර ගන්න බැරි උනා .. ඇත්තටම වෙලාවක් තිබ්බේ නැ ජොබ් එකත් එක්ක
ඉතින් දැන් ජොබ් එකෙන් අයින් වෙලා මාස 6 වගේ උනා මගේ සයිට් එක ඔප්ටිමයිස් කරන්න පටන් ගත්ත
කියන්න සතුටුයි කිවරඩ් කීපයකට මගේ සයිට් එක පලවෙනි පේජ් එකේ ටොප් 3 ආව
SEO Specialist
SEO Specialist sri lanka
SEO expert in sri lanka
මේ කි ප්රෙසස් වලට මම ටොප් පේජ් එකට එනවා
ඉතින් ඉස්සරහට කට්ටියගේ SEO ප්‍රොජෙක්ට් බාර ගන්නත් බලාගෙන ඉන්නවා
මගේ සයිට් එක https://specialistinseo.com
සුභ දවසක් වේවා හැමෝටම

Ela bro thanks alotඑළකිරියේ මිතුරෙක් හැටියට ආඩම්බරයි..... සුබ පැතුම්..... දිනෙන් දින දියුණු වේවා.... !!! (වැඩක් ආවොත් අනිවා ඔයාට)![]()
හැ එල එලඔන්න එහෙනම් මට කම්පිටිටර් කෙනෙක් සෙට් උනා. ගුඩ් ලක් මචන්
✌✌✌
ඔව් ඔන්ට්‍රපනර්ස් ගෲප් එකේ, උගෙන් අමාරුවෙ වැටිච්ච උන් මන් ලගට එනවා.පොර ජී.එස්.ඒ රෑන්කර් එකෙන් ගහනේඉන්නව ශෙන් තරිදුද මොකෙක්ද එකෙක්. ඌ SEO කරනවා කියල කරන්නෙ එක එක මගුලේ ටූල්ස් වලින්. පව් අහිංසක කොල්ලො ඌ පස්සේ වැටිලා. උගෙන මාස් ස්පැමි ලින්ක්ස් ගහගන්නවා. එල උබ කරන වෑඩේ දිගටම කරගෙන පලයන්. දන්න කාලෙක ඉදන් ඉන්න නිමන්තව ඩිරෑන්ක් කරපු පලවෙනි එකා උබ.