SEO දත්ත වාර්තාවක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    https://campusjokes.wordpress.com/

    ඕකනේ බන් බැරි අඩු ගානේ ඉල්ලපු ඩීටෙල් ටිකවත් හරියට දීපන්කො
    වෙබ් හදනකොටත් ගොඩක් එවුන් එහෙමයි
    සල්ලි ගෙවල නම ගත්තම ඔක්කොම හරි කියල හිතන්නේ
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Hi,
    ඔයා SMM & SEO කරන කෙනේක් ද?
    මම SEO වලට ටිකක් අළුත්.
    Elakiri eke dana links Nofollow links da?
    Link : www.mathsguy.com
    Keywords : Mathematics, Maths (Main ones)
    Target : English Speaking People
     
    Last edited: