aniwa aniwaජය වේවා මචං..කවදා හරි SEO කරන්න ඕන උන ගමන් කතා කරන්නම්. හැබැයි offer එකක් එහෙම දියන්![]()
aniwa aniwaජය වේවා මචං..කවදා හරි SEO කරන්න ඕන උන ගමන් කතා කරන්නම්. හැබැයි offer එකක් එහෙම දියන්![]()
palaweni keywords dekatama umbe site eka 2 ta rank wenawa. jaya wewa!අර වඩුවාගේ ගෙදර පුටුව නැ කියනව වගේ මමත් කාලෙක ඉදල SEO කලාට මගේ සයිට් එක ගුගල් එකේ ඔප්ටිමයිස් කර ගන්න බැරි උනා .. ඇත්තටම වෙලාවක් තිබ්බේ නැ ජොබ් එකත් එක්ක
ඉතින් දැන් ජොබ් එකෙන් අයින් වෙලා මාස 6 වගේ උනා මගේ සයිට් එක ඔප්ටිමයිස් කරන්න පටන් ගත්ත
කියන්න සතුටුයි කිවරඩ් කීපයකට මගේ සයිට් එක පලවෙනි පේජ් එකේ ටොප් 3 ආව
SEO Specialist
SEO Specialist sri lanka
SEO expert in sri lanka
මේ කි ප්රෙසස් වලට මම ටොප් පේජ් එකට එනවා
ඉතින් ඉස්සරහට කට්ටියගේ SEO ප්‍රොජෙක්ට් බාර ගන්නත් බලාගෙන ඉන්නවා
මගේ සයිට් එක https://specialistinseo.com
සුභ දවසක් වේවා හැමෝටම
Thanks machan .. ekak hadala tiyenne danna oneProfessional emai එකක් හදාගනින් මචන්. Gmail නැතුව
අඩෝ මේක නම් සිරා මචන්උබ ගැන මම එක ත්‍රෙඩ් එකක ලාවට නම නොකියා mention කලා. ලංකාවේ SEO service දෙන BHW එකෙත් ඉන්න අය කියල. මොකද BHW එකේ 2012 ඉදන් ඉන්න කෙනෙක් ව්දියට ඒ දැනුම උබ ගාව තියෙනව කියල මම දන්න නිසා.
GSA outdated link list වලින් mass backlinks ගහල කොල්ලන්ගේ සයිට් මාසෙන් DR, UR up කරල, alexa එක වැඩි කරවල පෙන්නල මෙන්න SEO කියල පෙන්නල අන්තිමට 6 months වලට පස්සෙ ගොඩක් උන් එනව අඩාගෙන අනේ සයිට් එක de-rank වුනා කියාගෙන. මට එහෙම අය සෙට් වෙලා තියෙනව අනන්තවත් ලංකාවේ වැඩ අවුල් කරන් එන. එහෙම SEO නමට වැඩකරුවො ඉන්න ලංකාවේ උබ වගේ හරියට මේක කරන අය අනිවාර්යෙන්ම point එකට වැඩ කරල දේවල් ගොඩ දාන එක පට්ට වටින දෙයක් බන්.
personally ලංකාවේ අයට මම service දෙන්නේ නෑ මචන්. හේතුව ගොඩක් අය Instant result බලාපොරොත්තුවෙනවා, ඒ කියන්නේ මේකේ system එක තේරෙන්නේ නෑ ගොඩක් අයට, ඒ වගේම වියදම් කරන්න සල්ලි නෑ. ඔය හේතු දෙක තමයි ප්‍රධානම දෙක ලංකාවේ අය එක්ක වැඩ නොකරන. හැබැයි දෙයක් ඇහුවොත් කියල දෙනව. ඒක යුතුකමක් නිසා.
උබේ වැඩ වලට ජය වේවා!
5 star Google reviews tawa dagatta nam hari 10k wat. Onna ubata mama 5star reviews dekak Damma.
online tutorials balapan machanSEO igena gnne khmd bn
ow machan gana wenas wenawa keywords wala competition eka anuwaela machan jayawewa!! machan eCommerce site ekak rank karannath charge karanneth oya ganamada?
aniwa waren machanළඟදීම මාත් එන්නම් උඹෙන් SEO ගන්න![]()
Ade thanks machan mama site eka hadanna godak mahanci une na machan focus kale rankings walata site ekemama asama subject ekk. igena gnna try kra bariuna
ube site ekath ptta good looking bn.
good luck.
මම රිප්ලයිකරපු නොකරපු හැමෝටම ගොඩක් ස්තුති වචනෙන් හරි ලයික් එකකින් හරි මට සපෝට් එකක් දුන්නට