මට පොඩි අයිඩියා එකක් තියෙනව කරල බලන්න ආසයි ඒත් බයයි කෙලවෙයි කියල. මගේ සයිට් එකක් තියෙනව. නෝමල් ට්රැෆික් එකක් එනව.
මම බැලුවේ මිනිස්සු සයිට් එකේ සර්ච් කරන ඒව ඩේටබේස් එකේ සේව් කරල web bots ලට index කරන්න index එකක් හදල දෙන්න. මේකෙන් traffic වැඩිවෙන්න ඉඩ තියෙනව නේද බන්? spam කියල කෙල වෙයිද?