.htaccess file kiyanne moakada? Koheda machn eke thiyenneMama wediya me gema danne naene
![]()
oyage site eka host karala thiyena folder eke thiyenne...
Eg: /public_html/
.htaccess file kiyanne moakada? Koheda machn eke thiyenneMama wediya me gema danne naene
![]()
එළ වෑඩක් මචන්
මගේ site එකක් තියෙනවා. ඒකෙකියලා ගෑහුවම විතරයි මගෙ site එකට යන්නෙ.Code:www.000000000.com
නිකම්මකියල type කරාම යන්නෙ GoDaddy Instant Page එකට. මේක් correct කරගන්නේ කොහොමද මචන්???Code:[SIZE=3]000000000[/SIZE][SIZE=3].com[/SIZE]
හොස්ටින්ග් Blogger හරහ කරල තියෙන්නෙ!

.htaccess file kiyanne moakada? Koheda machn eke thiyenneMama wediya me gema danne naene
![]()

meka balanna. simple wede winadiyen fix wei. dan mata $5 gewapan. meka domain name fixing gig ekak
![]()
.htaccess thiyenne wordpress wala ewa gena karadara wennepa![]()

මචන් මට තව පොඩි උඩවවක් කොරනවද?
මගෙ SITE එක මොබයිල් ඔප්ටිමයිස් කරන්නෙ කොහොමද?
MOBILE WEBSITE එකට අදාල html & CSS codes ටික හදා ගත්තා කියමුකො... ඊට පස්සේ කොහොමද ඒකCode:m.000000.comවිදිහට හොස්ට් කරන්නේ???Code:www.000000.com/mobile
Please HELP![]()
machan,
http://www.treadmillslk.com/
meka thama mage site eka.....meka rank up karaganna monada karanna puluwan??
uba ahana eka mata hariyata terenne na
m.facebook.com



Ara Mage Site Eka Gena Idea Ekak Eththema Nedda Ban![]()
Machn mama ahanne, mage site eke MOBILE VERSION eka hadagnne kohomada kiyala.
E kiyanne, api den phone eken FACEBOOK ekata giyoth ibemaekata yanne!Code:m.facebook.com
Ehema yanda nan CODE ekak daanda ona ne site ekata! Ekath hari
mata ona MOBILE SITE eka hadaaganna heti denaganda!
Menna me wage - http://m.national.co.uk/
![]()
මේක තියෙන්නෙ PDF ගොනුවක් විදිහට. ඒක RAR Archive එකක් විදිහට මුරපදයක් යොදල ZIP Archive එකක් ඇතුළෙ දාල තියෙන්නෙ. ඒක ඇතුළෙ තියෙන Read Me එකේ මේ ලිපියට සබැඳියක් තිබෙනවා. ගොනුවේ ප්‍රමාණය වෙන්නෙ 1.21MB පමණයි.
මෙන්න බාගන්න ලින්ක් එක.
http://www.mediafire.com/?gn0jzfdb8e1tecr
මුරපදය වෙන්නෙ "madhawaweblog.blogspot". (Double Quotes නැතිව.)
Read more: "ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" පළමු සංස්කරණය නිකුත් කෙරේ ~ මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog http://madhawaweblog.blogspot.com/2012/02/blog-post.html#ixzz1z13yMBTa
Under Creative Commons License: Attribution Non-Commercial Share Alike
EDM කරලා ඩොමේන් එකක් ගත්තා...මං උබෙන් පස්සේ වැඩි විස්තර ටිකක් අහගන්නම්......සයිට් එක හැදුවේ නැ තාම
mage thread eke oba tumage site promote karanne natuwa inna puluwanda ? ube site eka goo 70y
done machanube site eka mata ayit parak pm karapan. Wada wadiy bn me dawas wala. balanna amataka una.