මගේ brand එකකට website එකක් නැතුව social media SEO කරා
Bing, Yahoo, DuckDuckgo වල හොදට social media, wiki එහෙම index වෙලා තියෙනවා.
first page එකේම මගේ brand එකට අදාළ results තමයි තියෙන්නේ
ඒත් google එකේ නැහැනේ
මොකක්ද මේකට කරන්න පුලුවන්

Last edited: