avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මගේ brand එකකට website එකක් නැතුව social media SEO කරා

    Bing, Yahoo, DuckDuckgo වල හොදට social media, wiki එහෙම index වෙලා තියෙනවා.
    first page එකේම මගේ brand එකට අදාළ results තමයි තියෙන්නේ
    ඒත් google එකේ නැහැනේ :(
    මොකක්ද මේකට කරන්න පුලුවන්
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Google map එකට බිස්නස් එක ඇඩ් කලාද කොම්ලෝ...?