SEO in Sinhala, Part 5

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Same here. :( Mama ara porata email ekakuth demma. Reply nane ban. Foreign project walata busy da danne ne. :oo:

    කෙහෙල්මල් ෆොරිග් ප්‍රොජෙක්ට් :rofl::rofl::rofl: ඌ අර පොඩි උන් යවන කොප්ටර් කෑලි ගෙනල්ල ගෙදරදි අමුනල උඩයවනව.

    තව මොකකට ආදාර පිනිස කියල රටවටේ ෆුට් සයිකල් පැද පැද සල්ලි එකතු කරනව මිනිස්සුන්ගෙන්.

    ඕව තමයි උගේ ෆොරින්ග් ප්‍රොජෙක්ට්ස්.

    a/l fail එකෙක් නේ . තාම ජොබ් එකක් නැතිව ඇති. ඌ හැදුව ඩීල් වගයක් ගන්න මේක කරල හරිගියේ නෑ ලිස්සල ගියා. :angry::angry:

    ඕනම එක ඌ දැම්මෙ නෑ. ඕනමදේ තමයි බැක්ලිංක්ස් හදන හැටි. ඒකත් ඔය යල් පැනගිය ෆෝරම් ප්‍රොෆයිල් ලබ්බවල් නෙමේ. ඒව ඌත් දැන්නේ නැතිව ඇති. මුලින් මාත් මූ උඩ තිබ්බට මූ කියල තියෙන ඔක්කොම දේවල් යූටියුබ් එකේ සුද්දො කියල දීල තියෙනව. මූ සිංහල හරවල විතරයි.
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    https://www.seoclerk.com

    බැක්ලින්ක් හදන්න ඕන උන් මේකෙන් එකෙක්ව හයර් කරලා අඩු ගානට හදා ගනින්..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    https://www.seoclerk.com

    බැක්ලින්ක් හදන්න ඕන උන් මේකෙන් එකෙක්ව හයර් කරලා අඩු ගානට හදා ගනින්..

    me dan oya awata giyata backlinks hadana epa yakow

    seoclerks wat fiverr wat use karana epa

    tawa senuke use karala pyramid gahanat epa (senuke patterns google eka danawa)

    dan google penguine 3.0 rollout una tawa sati deka tunak idapalla backlink hadane natuwa

    hadapu backlinks ehema tiyenawa nam disvow karana balagena idapala

    awata giyata backlinks hadapu okotama kela wela tiyene

    tawa sathi dekakin wage update dannam
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෙහෙල්මල් ෆොරිග් ප්‍රොජෙක්ට් :rofl::rofl::rofl: ඌ අර පොඩි උන් යවන කොප්ටර් කෑලි ගෙනල්ල ගෙදරදි අමුනල උඩයවනව.

    තව මොකකට ආදාර පිනිස කියල රටවටේ ෆුට් සයිකල් පැද පැද සල්ලි එකතු කරනව මිනිස්සුන්ගෙන්.

    ඕව තමයි උගේ ෆොරින්ග් ප්‍රොජෙක්ට්ස්.

    a/l fail එකෙක් නේ . තාම ජොබ් එකක් නැතිව ඇති. ඌ හැදුව ඩීල් වගයක් ගන්න මේක කරල හරිගියේ නෑ ලිස්සල ගියා. :angry::angry:

    ඕනම එක ඌ දැම්මෙ නෑ. ඕනමදේ තමයි බැක්ලිංක්ස් හදන හැටි. ඒකත් ඔය යල් පැනගිය ෆෝරම් ප්‍රොෆයිල් ලබ්බවල් නෙමේ. ඒව ඌත් දැන්නේ නැතිව ඇති. මුලින් මාත් මූ උඩ තිබ්බට මූ කියල තියෙන ඔක්කොම දේවල් යූටියුබ් එකේ සුද්දො කියල දීල තියෙනව. මූ සිංහල හරවල විතරයි.

    ඔව් බන් ඕකගේ පච. මහලොකු ෆොරින් projects වලට bussy කියපු එකා එළකිරි එකේ පොස්ට් දදා උන්නේ.
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    Sandaru Kalhara ඇතුළු පොන්සි රැලට

    ලංකාවේ ඉන්න සිංහල කියන ජාතියේ වැරැද්ද ඕක. සමහර බුරුවො ඉන්නවා උන්ට දෙයක් නිකන් දෙන කොට වැදගත්කමක් නෑ. තව පොන්සියෝ ටිකක් ඉනන්ව උන් දන්නා එකම දේ අනිත් උන් දැනගනන්වට කැමති නෑ බඩට වැඩි කියල. උබල මේ රටේ ඉන්නකන් මේ රට හැදෙන්නේ නෑ.

    ඕනේ කෙනෙක්ට මගේ video follow කරන්න පුළුවන්. මම කිසිම වගකීමක් ගන්නේ නෑ. හරි යන එකාට හරි යයි. නොකරන එකා එහෙම්මම ඉදී.

    මෙච්චර කල් මට call කරලා අහපු හැම එකාටම මන් කියල දුන්න. මිට පස්සේ මේ එළකිරි එකෙක්ට ආයේ මට call කරලා දෙයක් අහගන් ඕනේ නම් මුලින් PM දාල කව්ද කියල තහවුරු කරලා call කරන්න ඕනේ. ඔය එක එක පොන්සියන්ට කියල දෙන්න මට වෙලාව නෑ.
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    අපරාදෙ මූ නිසා මට රු15000කට වඩා කෙල උනා. මමත් හිතුවා මූ ජෙනුයින් එකෙක් කියල. :dull::no: බලන් යනකොට හැම හුත්තම එකයි.

    muyuru4 සොරි බන් උබ කිව්ව එක හරි. මූ විඩියෝ හදල දැම්මේ මූට බිස්නස් ගන්න. ඒක වෙන්නේ නැති උනාම හැම එකාම අනාත කරල මාරු උනා. :angry::angry::no:

    යකෝ මගේ කාලේ මන් පාවිච්චි කරන්නේ මට ඕනේ විදිහට. තෝ හිතුවද තොට ඕනේ ඕනේ වෙලාවට තෝ අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න වෙලාව තියනවා කියල. ඊලග එක එනකන් ඉන්න බැරි නම් මැරියන්
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    ඔව් බන් ඕකගේ පච. මහලොකු ෆොරින් projects වලට bussy කියපු එකා එළකිරි එකේ පොස්ට් දදා උන්නේ.

    කොහෙද මන් පොස්ට් දාල තියෙන්නේ? මේ මගුලට ලොග් වුනෙත් සැහෙන දවසකට පස්සේ
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    කෙහෙල්මල් ෆොරිග් ප්‍රොජෙක්ට් :rofl::rofl::rofl: ඌ අර පොඩි උන් යවන කොප්ටර් කෑලි ගෙනල්ල ගෙදරදි අමුනල උඩයවනව.

    තව මොකකට ආදාර පිනිස කියල රටවටේ ෆුට් සයිකල් පැද පැද සල්ලි එකතු කරනව මිනිස්සුන්ගෙන්.

    ඕව තමයි උගේ ෆොරින්ග් ප්‍රොජෙක්ට්ස්.

    a/l fail එකෙක් නේ . තාම ජොබ් එකක් නැතිව ඇති. ඌ හැදුව ඩීල් වගයක් ගන්න මේක කරල හරිගියේ නෑ ලිස්සල ගියා. :angry::angry:

    ඕනම එක ඌ දැම්මෙ නෑ. ඕනමදේ තමයි බැක්ලිංක්ස් හදන හැටි. ඒකත් ඔය යල් පැනගිය ෆෝරම් ප්‍රොෆයිල් ලබ්බවල් නෙමේ. ඒව ඌත් දැන්නේ නැතිව ඇති. මුලින් මාත් මූ උඩ තිබ්බට මූ කියල තියෙන ඔක්කොම දේවල් යූටියුබ් එකේ සුද්දො කියල දීල තියෙනව. මූ සිංහල හරවල විතරයි.

    ඔව් තෝ දන්නවනේ මගේ ජජාතකේම. වෙසක් එකට තොරණක් ගහපන්.
    රට වටේ යනව තමා. යන්නේ පිලිකා රෝහලට ආධාර දෙන්න කියල මිනිස්සු දැනුවත් කරන්න.
    අපි තොපි වගේ පොන්නයෝ නෙමේ නිකන් ඉදන් සල්ලි හොයන්න හදන.
    හොයපු සල්ලිත් දැනුමත් ඒවා නැති වුන්ට දෙන එක තම මන්, මගේ යාලුවෝ කරන්නේ.
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    me dan oya awata giyata backlinks hadana epa yakow

    seoclerks wat fiverr wat use karana epa

    tawa senuke use karala pyramid gahanat epa (senuke patterns google eka danawa)

    dan google penguine 3.0 rollout una tawa sati deka tunak idapalla backlink hadane natuwa

    hadapu backlinks ehema tiyenawa nam disvow karana balagena idapala

    awata giyata backlinks hadapu okotama kela wela tiyene

    tawa sathi dekakin wage update dannam

    මොකක්ද බන් ඒ සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..:nerd:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මොකක්ද බන් ඒ සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..:nerd:

    oct 18 wenida google penguin 3.0 kiyala search engine algo eka update kala

    eka nisa quality backlinks hadapu nati okomma site walata panlty wadinawa

    search engine ranking positions drop karanwa...

    eka nisa dan parisam wenna

    algo eka terum ganakan podak
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    oct 18 wenida google penguin 3.0 kiyala search engine algo eka update kala

    eka nisa quality backlinks hadapu nati okomma site walata panlty wadinawa

    search engine ranking positions drop karanwa...

    eka nisa dan parisam wenna

    algo eka terum ganakan podak

    එල එල.. උඹ එහෙනම් ඒ ගැන විස්තරයක් දාපු දවසක මට PM එකක් දාපන්කො..