ශාලික අයියන්ඩියේ..............................
බැක්ලිංක් හදනා මොඩර්න් මෙතඩ්ස් කියා දෙන්ටෝ..................................
උඹ සයිට් එක බිල්ඩ් කරලා, කන්ටෙන්ට්ස් ඇඩ් කරලා එහෙම ඉවරද??

ශාලික අයියන්ඩියේ..............................
බැක්ලිංක් හදනා මොඩර්න් මෙතඩ්ස් කියා දෙන්ටෝ..................................

උඹ සයිට් එක බිල්ඩ් කරලා, කන්ටෙන්ට්ස් ඇඩ් කරලා එහෙම ඉවරද??![]()
Anith video eka nane ban. Anathai wage. Aiyo salli weida danne ne.

Anith video eka nane ban. Anathai wage. Aiyo salli weida danne ne.
owa api itin kalin kiwa
pora genuine porak nam aniwa video eka danna one natnam itin charter dial ekak

බලන් යනකොට හැම හුත්තම එකයි. 

අපරාදෙ මූ නිසා මට රු15000කට වඩා කෙල උනා. මමත් හිතුවා මූ ජෙනුයින් එකෙක් කියල.බලන් යනකොට හැම හුත්තම එකයි.
muyuru4 සොරි බන් උබ කිව්ව එක හරි. මූ විඩියෝ හදල දැම්මේ මූට බිස්නස් ගන්න. ඒක වෙන්නේ නැති උනාම හැම එකාම අනාත කරල මාරු උනා.![]()

මොන කරන්නද ඉතින් උඹට බනින්නත් බැනේ උඹ කොහොම හරි අපිට පටන් ගන්න හැටි හරි කියල දුන්නනේ මචන් දැන් ඒ ගත්ත පන්නරෙන් යන්තම් ඇදගෙන යන්න පුළුවන් වෙයි වැටි වැටි හරි නැගිටින්නම්, මමත් බලන් හිටිය මචන් ගොඩක් කල් කෝ උඹ නැනේ මචන්මොන කරන්නද ඉතින් උඹට බනින්නත් බැනේ උඹ කොහොම හරි අපිට පටන් ගන්න හැටි හරි කියල දුන්නනේ මචන් දැන් ඒ ගත්ත පන්නරෙන් යන්තම් ඇදගෙන යන්න පුළුවන් වෙයි වැටි වැටි හරි නැගිටින්නම්,
අඩේ එක නෙමයි මචන්ලා උඹල හදපු site එකකට views 1ක 2ක එද්දී හිතට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ නේද මචන්ලා ?
ඒ එක දෙක එන්නේ අපිම සයිට් එක ටෙස්ට් කරන්න ගිය views කියල දැනගත්තම තමයි තරු පෙන්නේ.

හික් හික් එකත් ඇත්තනේ මචන්, එත් මම කිව්වේ මුළු views ගාන - අපි ටෙස්ට් කරන්න ගිය ගාන = 1 or 2 වගේ නිසා![]()
Mama ara porata email ekakuth demma. Reply nane ban. Foreign project walata busy da danne ne.