වෙබ් සයිට් එකක් හදන්න කලින් ඩොමේන් එකක් ගන්න තැන ඉඳලා SEO කරන්න ready වෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි හොඳ ඩොමේන් (domain) එකක් ගන්නේ.
1. domain එකේ keywords තියෙනවනම් හොඳයි.
ඔයාගේ වෙබ් සයිට් එක "eye care" ගැන කියල හිතන්න. එතකොට ඔයාගේ main keyword එක වෙන "eye care" phrase එක domain එකේ තියෙනවනම් හොඳයි.
Eg -
www.eyecare.com
www.caremyeyes.com
www.eyecareinfo.com
www.eyecareforyou.com
domain එකක් ගනිද්දී පුළුවන් තරම් ( - ) නැතුව ගන්න බලන්න.
Eg - www.caremyeyes.com is better than www.care-my-eyes.com
ඔයාගේ වෙබ් සයිට් එක local community එකක් target කරනවානම් local domain extension එකක් ගන්න එක හොඳයි. එතකොට googl.lk එකේ හොඳ rank එකක් ගන්න ලේසි වෙනවා යම් තරමකින්.
Eg - .lk
සාමාන්‍යයෙන් ඕනෙම top level domain එකක් (.com .net .org .biz and etc) ප්‍රශ්නයක් නැති උනත් .com .net .org ගන්න එක හොඳයි. because මේ top level domains මිනිස්සු අතර ප්‍රසිද්ධ නිසා.
Onna ekata mage gane sample ekak. facebookchatcodes.com eka mama nikan fun ekata heduwe. hebei passe athal wage nisa poddak develop kara. masayai sathiyen Page rank 3 una. math podi seo method tikak use kara. keyword in domain kiyana ekanam godak wedagath. mama google first page eke innawa facebook chat codes kiyana keyword ekata. fb chat codes kiyana ekatanam ehe mehe wenwa position eka. dannam echchara mekata seo karanne nehe one ganata traffic hadagena thiyenne


