SEO Traffic ඉක්මණින් ලබා ගමු

kukuu

Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    SEO Traffic ඉක්මණින් ලබා ගමු

    යාලුවනේ,
    මම අලුත් වෙබ් අඩවියක් හැදුව මිට මාස 2කට විතර කලින් . මාසෙකට විතර පස්සේ තමයි මේක google එකේ index උනේ.
    මේ project එක මම stat counter හරහා තමයි analyse කරගෙනයන්නේ.
    නමුත් මේ වෙනකම් කිසිම visitor කෙනෙක් ඇවිත් නැහැ මේකට. stats ඔක්කොම 0.
    මම මේ site එකේ ලින්ක් එක bit.ly හරහා face book groups , you tube වැනි social media වල promote කළා.
    එත් කිසිම visitor කෙනෙක් ඇවිත් නැහැ. bit.ly වලත් එක click එකක් වත් නැහැ.

    මගේ අනිත් site හදල එව්වා promote කරන්නත් මම මේ විදිය use කළා. කිසි අව්ලක් නැතුව visitors ල ආවා එව්වට.
    මට හිත ගන්න බෑ ඇයි ???? මගේ අලුත් site එකට visitors ල එන්නත්තේ කියල.
    අදට ඒ site එක හදල මාස 5 ක් විතර වෙනවා නමුත් තවමත් stats 0 යි , bit .ly ලින්ක් clicks 0.
    REP +++ දන්නා යාළුවො ඉන්නවනම් උදව්කරන්න . බොහොම පින් !!!
     

    kukuu

    Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    cpanel eken balapan stats.. ube link eke awuak da danne na

    google cache una kiyane aniwa spiders la awila kiyana ekane

    eka nisa ea hits hari pennana one..

    විසදුමක් දීපන් මචන්. මම මේ seo field එකට තවම අලුත්. සරලව කියලදිපන් සහෝ. මේකට මොකක්ද ඉතින් මන් කරන්න ඕනේ. මගේ site එකට කවදාවත්ම traffic එක ගන්න බැරි වෙඉද ???? අනේ උදව්කරපං :shocked::shocked::shocked:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    proxy site 2-3 කින් වත් ගිහින් බලන්න count වෙනවද කියල.. :oo:
     

    pprs7788

    Member
    Aug 13, 2016
    2
    0
    0
    මෙන්න මුගෙ බ්ලොග් එක කියවපන් මචන්

    මේක 100% ම වැඩ කරනව මචං. මං මේකෙන් සල්ලි හොයන්න පටන් අරං තියෙන්නෙ.මන්නම් ගොඩ වගේ දැනෙනවා, උබලත් ට්‍රයි කරල බලපන්

    URL : https://makemoneyonlinerealtricks.blogspot.com

     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Hitapan hitapan. Mama mage site eka seo parak dagena yanawa. Wede hari giyith SEO karanna patan gannawa as a business. Full white hat SEO.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේක 100% ම වැඩ කරනව මචං. මං මේකෙන් සල්ලි හොයන්න පටන් අරං තියෙන්නෙ.මන්නම් ගොඩ වගේ දැනෙනවා, උබලත් ට්‍රයි කරල බලපන්

    URL : https://makemoneyonlinerealtricks.blogspot.com


    මට නම් මේක විශ්වාස කරන්න අමාරැයි බන් ලක්ෂ 25ක් හොයන එකා ඇයි මෙච්චර රෙෆ් ලින්ක් දාගනෙ දගලන්නෙ
     

    kukuu

    Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    මට නම් මේක විශ්වාස කරන්න අමාරැයි බන් ලක්ෂ 25ක් හොයන එකා ඇයි මෙච්චර රෙෆ් ලින්ක් දාගනෙ දගලන්නෙ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: