SEO Updates

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    උඹලා Use කරන අලුත් SEO Technique මොනවද බන්. දැන් ඉස්සර වගේ නෙමෙයි හෙන අමාරැ SEO Rank කරන්න. මම ලගදී Pinterest එකට Post දැම්මා. Impression නම් තියෙයි Clicks නම් පට්ට අඩුයි.
     
    • Like
    Reactions: Psiko

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,858
    5,411
    113
    SEO Is dead for now..
    සර්ච් එන්ජින් ජයන්ට්ලා ඇල්ගොරිදම් දවසින් දවස එහෙ මෙහෙ කරනවා දැං
    ඉස්සර යූටියුබ් එහෙම සබ්ස්ක්‍රයිබර්ස්ලා ටිකක් වැඩිපුර ඉන්නකොට වීව්ස් ඒනවා හොදට. දැං එහෙම නෑ. වීඩියෝ එකෙන් වීඩියෝ එක හොදට කරන්න ඔ්න. හැම තැනම එහෙම තමා
     
    • Wow
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    Ub kiynne blogs da

    Service dena buissness ekka website gena nemei neda ?
    nop. web apps

    Try YT shorts + Tiktok

    Dan okkoma patta saturated.
    FB post + Ad boost
    SEO Is dead for now..
    සර්ච් එන්ජින් ජයන්ට්ලා ඇල්ගොරිදම් දවසින් දවස එහෙ මෙහෙ කරනවා දැං
    ඉස්සර යූටියුබ් එහෙම සබ්ස්ක්‍රයිබර්ස්ලා ටිකක් වැඩිපුර ඉන්නකොට වීව්ස් ඒනවා හොදට. දැං එහෙම නෑ. වීඩියෝ එකෙන් වීඩියෝ එක හොදට කරන්න ඔ්න. හැම තැනම එහෙම තමා

    mata hituna seo kiyala hithanne nathuwa ohe karapu site rank wela. seo deep bahala karapu site walata kela wela.
    ------ Post added on Jul 18, 2024 at 6:02 PM
     
    • Wow
    Reactions: Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,743
    1
    49,790
    113
    ප*යාගල
    sorry.com
    SEO gurus la 10 denek gaththoth 10 denage opinions/Strategies 10k.
    anthimata google eka karanne ara opinions 10ta ma wdagena arina eka.

    Google ekata hodata wiyadam karanwa nm results ganna puluwan. Time of SEO is dead for most of us now,
    Tools site ekak nm poddk Google ADs/ Bing ads balanna
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    therune na 🤔
    issra hodata clicks tibba. dan impression tiyei clicks adui. ubata masekta keeyka hamaba wenawada ban tool site eken.

    SEO gurus la 10 denek gaththoth 10 denage opinions/Strategies 10k.
    anthimata google eka karanne ara opinions 10ta ma wdagena arina eka.

    Google ekata hodata wiyadam karanwa nm results ganna puluwan. Time of SEO is dead for most of us now,
    Tools site ekak nm poddk Google ADs/ Bing ads balanna
    meka thamai case eka. pinterest eken podi try ekak deela balanna oni.
    ------ Post added on Jul 18, 2024 at 6:23 PM
     
    • Like
    Reactions: Psiko