අනේ මන්දා මටනම් සේපාලව වීරයෙක් කියලා කියන්න බෑ..එකව හේතුව hit උනේ අපේ කට්ටියට උඩ දාගෙන දෙයක් කතා කරන්න පුලුවන් නිසා, අනික සින්දුවකුත් හදලා කියහන්කෝ