Serch for Love….සෙනෙහස කොතනද මම සොයමි සිතින්….

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Serch for Love….සෙනෙහස කොතනද මම සොයමි සිතින්….

මේක කාලෙකට ඉස්සෙල්ල ලිව්ව ගීයක්.. බලන්න කොහොමද කියලා.. අසනීප උනාට පස්සේ අලුත් කවි ලියවෙන්නෙම නැහැ වගේ දැන්….

20gcy1t.jpg
 
  • Like
Reactions: nwnbs

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සෙනෙහස කොතැනද... හරිම ලස්සනයි සොයුර, ඔබට ජය.

ඔබට දහිරිය, ශක්තිය හා පුර්‍ණ සුවය නිරතුරුව පතමි මිතුර
 

irajrulz

Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    Great work!!

    ----------------------------------------------------------------------------------------------------------------------------
    Best thing to healthy life is laugh. You can find lot of good quality laugh in
    http://funonemails.blogspot.com.
    It is a Sri Lankan blog and the content is selected quality jokes which will bring
    laughing tears to your eyes for sure. Have fun!
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ලස්සන පද වැලක් රසික අයියා...ඉක්මනටම සියලු දේම යථා තත්වයට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට මේ නිර්මාණය කියවද්දි සුනිල් එදිරිසිංහයන්ගෙ ගීතයක් මතක් උනා.. ඇත්තටම මට දැනෙන විදිහට ගීතයකට සරිලන පද පේළියක්... හොද ගීතවත් ගතියක් තියෙනවා වචන් වල..

    ලස්සන නිර්මාණයක් අයියේ.. !
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ආදරය නොලැබුණු කෙනෙක්ගෙ හැගීම් හරිම ලස්සනට ගොනු කරලා තියෙනවා
    ලස්සන නිර්මාණයක් :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සෙනෙහස කොතැනද මම සොයමි

    අන්තීම පේලි ටිකට මම හුගාක් කැමති රසික
    හරිම ලස්සන කවි මිටක්