Serina Help

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    බය නැතුව ගනින් 252න් උඩ නම්බරයක්. හීට් case එක ආවොත් thermostat අයින් කරලා ඩිරෙක්ට් ෆැන් දාපන් ආයේ ලාංකාව වටේ ගියත් බබා වාගේ යන්නේ. :cool:
     
    • Like
    Reactions: saradiyel_uk

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    බය නැතුව ගනින් 252න් උඩ නම්බරයක්. හීට් case එක ආවොත් thermostat අයින් කරලා ඩිරෙක්ට් ෆැන් දාපන් ආයේ ලාංකාව වටේ ගියත් බබා වාගේ යන්නේ. :cool:
    :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Hmmm mamath kiyanne thel pawichchiyath hodai vannet ekak gattanam...gewalwala wahana ona tharam tinawa wikunanna dapu gaman ussanawa ekai wela tinne ....poddak hoyala balapan..

    Serina gena danne nee ban danne ekama deyai market nee kiyala..tawa oketh hoda grade akak awa kiyala ahala tinawa but sure nee...kohoma unath mee pettenam achchara dakinna nee okak
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453

    මම වැනට් 1ක් කාලයක් පැද්දා අපේ මාමාගේ. ඒ්කට වඩා මට සෙරීනා 1ක අැල්ලුවා බං. සමහර වෙලාවට මම නුවර ඒලිෙය ගිහිං අැවිත් පහුවදා කොළඹ යන වෙලාවල් තියනවා බං. ඒ්කයි පහසුව ගැන ටිකක් හිතුෙව්. වෙනදට වයිෆ් VOG ගාවට ඒක්ක යන්නේ වැනට් 1ක හරි කාර් 1කකින්. ඒ් ගිහින් අාපුවාම දවස් 3-4ක් යනකම් කොන්ද රිදෙනවා කියනවා. සෙරීනා 1 කේ ගිහින් අාවට ඒහෙම උනේ නෑ. බබා ලැබෙන්න ලග නිසා දැන් අපහසුකම් දැනෙනවා වැඩීනේ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    Ikman 1ke නම් පෙනුමෙන් හොද ඒවා කීපයක් තිබ්බා
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන් මාත් පාවිච්චි කරන්නේ සෙරිනා එකක්..සෙරීනා එකට ආවේනීක ලෙඩක් තමයි ඔය හීට් වෙන සීන් එක එක හදන්න පුලුවන් වෙන අව්ලක් නෑ..
    කොහොමත් ඉන්දියන් වාහනයකට වඩා හොදට සැපට යන්න පුලුවන්..
    ගෙදර පාවිච්චියට ගොඩක් හොදයි..ඔටෝ එකේ නම් ගියර් බොක්ස් එකේ අවුල් එනවා කියලා අහල තියෙනවා..මැනුවල් එකක් ගනින් ඒක මාර්කට්..
    ගෙවන ගානට හොදම සැප වාහනයක් තමයි සෙරීනා කියන්නේ..
    ඩීසල් එහෙමත් හොදට කරනවා..:yes::yes:

    30348031cd01808c373ade8097118a2680d8d7634b828b561eb313d631ebafe7c16b7a6f.jpg

    7570503678cb71f8968627351bc9f08de0147cc3310a014f3014971ab7a0f36cbd1903cf.jpg

    668921930cd39c067a73c10abd5b04f6bccc52360fea7d5bb804d13e0bf8e3f6c6d653f8.jpg

    796264567f126abba9dbcedb96ee1c2a90bc94b0a32bf5c56af34066a66dfb15872f2a80.jpg
     
    • Like
    Reactions: saradiyel_uk

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    මටත් ඔය ප්‍රශ්න ටිකම තිබ්බ බං ඕකක් ගන්න හදද්දී. අහන අහන එකා ජරා කතාමයි කියන්නේ :yes::yes:
    ඕන මගුලක් වෙන්න කියල ගියමාසේ ගෙනාවා එකක්.

    Photo 01

    Photo 02

    පොඩි පොඩි වැඩ ටිකක් තිබ්බ ගේනකොට. 13.25කට ගත්තේ. ගානට වටිනව මට නම්.

    Direct Fans දාල තියෙන්නේ. Heat විමක් තාම නම් නැහැ. නුවර,ඇඹිලිපිටි ගියා අව්ලක් නැතුව.
    තාම HighWay නම් ගියේ නැහැ.

    මචන් ගන්නකොට 250/251/252/253/254 හෝ පුලුවන්නම් English Number එකක් ගනින්. 58/59 වගේ ඒවානම් බලන්නවත් එපා. තේරුමක් නැහැ කොච්චර හොදට හදල තිබත්.

    මම වාහන expert කෙනෙක් නම් නෙවෙයි. එත් ප්‍රශ්නයක් තියේනම් අහපන්. දන්න දෙයක් නම් අනිවා කියල දෙන්නම්.
     
    Last edited:

    තැංකූ මචං.......
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    ඔය තිෙයන්නේ ප්‍රායෝගික අදහස්....... තැංකූ ෙව්වා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම දන්න දෙතුන් දෙනෙක් ලඟම තියෙනවා, උන් නම් අවුලක් නැතුව දුවනවා, මම නම් හිතන්නේ වාහනය පදින කෙනා හැටියට තමයි බන් රෙපයාර් එන්නේ . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් සෙරීනා එකකට නැගලවත් නෑ. ඒත් අපේ පොල්වත්ත සහෝදරයගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන තියන හැටියට නම් සෙරීනා එක නරක වාහනයක් නෙවෙයි. ගෙවන ගානට හොදටම වටිනවා. අනිත් අය කියලා තියනවා වගේ දෙසීය ගනන් හෝ ඉංග්ලිෂ් නම්බස් බලන්න. කාලෙකට කලින් මගේ හිතවත් ගැරජ් මල්ලි කෙනෙකුත් ඕකේ වරදක් නෑ කියලා කිව්වා.

    පොල්වත්ත ගේ මේ පෝස්ට් එක කියවන්න සෙරිනා එක ගැන යමක් තේරුම් ගන්න පුලුවන්.
    http://www.elakiri.com/forum/showpost.php?p=17860804&postcount=168

    • Like
    Reactions: saradiyel_uk

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    ok version dekak thiyenawalu ban ,, apita issara thibba ekak man danne na koi ekada kiyanda hariyatama, habai aran masa 2n withara full repair ekak karanda una, gasket gihin , passe eka haduwama thawa thawa leda awa,
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    matha hala tiyenne serina gana hoda wisthara newi. issara lawye kenek hitiya kandy wala situ bandara rathnayaka kiyala. pora gawa thibba. apita class karanda pora awe eke.

    ane manda mama nam yanwanam yanne tikak market tiyena ekakta.

    habai nissan wahana hodata sapa pahasui. mama kiyanne toyta same wage ewata sapekshawa.

    car ekakata yadna amaruda ban. hatchback ekakta wage.

    van wala gassena eka tiyenwa. ape town ace cr27 ekak tiyenwa.
    walaka watunama uda yanwa. eth car eke ehema na. parana unath car wala suspention hodai. godak duwn naththan diesel wahana nadaathu wiyadam wadi machan.

    ea ganath hithala balapan.