බය නැතුව ගනින් 252න් උඩ නම්බරයක්. හීට් case එක ආවොත් thermostat අයින් කරලා ඩිරෙක්ට් ෆැන් දාපන් ආයේ ලාංකාව වටේ ගියත් බබා වාගේ යන්නේ.![]()

Hmmm mamath kiyanne thel pawichchiyath hodai vannet ekak gattanam...gewalwala wahana ona tharam tinawa wikunanna dapu gaman ussanawa ekai wela tinne ....poddak hoyala balapan..
Serina gena danne nee ban danne ekama deyai market nee kiyala..tawa oketh hoda grade akak awa kiyala ahala tinawa but sure nee...kohoma unath mee pettenam achchara dakinna nee okak




මටත් ඔය ප්රශ්න ටිකම තිබ්බ බං ඕකක් ගන්න හදද්දී. අහන අහන එකා ජරා කතාමයි කියන්නේ
ඕන මගුලක් වෙන්න කියල ගියමාසේ ගෙනාවා එකක්.
Photo 01
Photo 02
පොඩි පොඩි වැඩ ටිකක් තිබ්බ ගේනකොට. 13.25කට ගත්තේ. ගානට වටිනව මට නම්.
Direct Fans දාල තියෙන්නේ. Heat විමක් තාම නම් නැහැ. නුවර,ඇඹිලිපිටි ගියා අව්ලක් නැතුව.
තාම HighWay නම් ගියේ නැහැ.
මචන් ගන්නකොට 250/251/252/253/254 හෝ පුලුවන්නම් English Number එකක් ගනින්. 58/59 වගේ ඒවානම් බලන්නවත් එපා. තේරුමක් නැහැ කොච්චර හොදට හදල තිබත්.
මම වාහන expert කෙනෙක් නම් නෙවෙයි. එත් ප්රශ්නයක් තියේනම් අහපන්. දන්න දෙයක් නම් අනිවා කියල දෙන්නම්.